Local NewsNews

සතියකට පසු ගෑස් නැවකට මුදල් හොයාගනී…

සතියකට වැඩි කාලයක් තිස්සේ මුදල් ගෙවීමට මුහුදේ නැංගුරම් ලා තිබූ ගෑස් නෞකාවට අවශ්‍ය මුදල වන ඩොලර් මිලියන 2.5ක මුදල අද දිනයේ ගෙවා ඇත.

ඒ අනුව එම නෞකාවෙන් ගෑස් ගොඩ බෑමෙන් පසු හෙට දිනයේ සිට යළි බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරන බව ලිත්‍රො ගෑස් සමාගම කියයි.

නෞකාවෙන් ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගෙනවිත් ඇති අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසන්නේ රෝහල්, හෝටල්, ආදාහනාගාර සදහා මූලිකත්වය දෙමින් බෙදා හරින බවයි.

Related posts

ඇඳිරි නීතිය ගැන විශේෂ නිවේදනයක්

Malar FM

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට හිස්බුල්ලා රොකට් ප්‍රහාර එල්ල වේ..

Malar FM

මැයි පළවනදා කැබිනට් සංශෝධනය සිදු කරනවා

Malar FM