BusinessBusiness NewsNews

මිල අඩුම Lite Ace.. නව බදු සමග ටොයොටා නව මිල ගණන් මෙන්න..

රජය විසින් හදුනාවා දී ඇති නව බදු සමග ටොයොටා ලංකා සමාගම සිය වාහන ආනයනය කර අලෙවි කිරීමට බලාපොරොත්තු වන මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ.

එම වාහන ආරම්භක මිල ගණන් මෙසේය.

  • Lite Ace : Rs. 7.45 million
  • Wigo : Rs. 9.15 million
  • Lite Ace Van : Rs. 11.4 million
  • Raize : Rs. 12.25 million
  • Hilux (Single Cab) : Rs. 15.2 million
  • Hiace : Rs. 19.95 million
  • Coaster : Rs. 19.8 million
  • Yaris Ativ : Rs. 18.5 million
  • Yaris Cross : Rs. 21.15
  • Rush : Rs. 17.95 million
  • Corolla : Rs. 28 million
  • Prius : Rs. 28.9 million
  • Corolla Cross : 35.5 million
  • RAV4: Rs. 37.5 million
  • Camry : Rs. 44 million
  • Land Cruiser 250 : Rs. 75 million
  • Alphard : Rs. 73.9 million
  • Fortuner : Rs. 61 million
  • Land Cruiser 300 : Rs. 118 million

Related posts

ඉතිහාසයේ පක්ෂයක් ලැබූ විශිෂ්ඨම ජය පොදුජන පෙරමුණට – එජාපය, ඉතිහාසයේ දරුණුතම පරාජය ලබයි – මාළිමාව 3%ක නවතී

Malar FM

නාවුක හමුදාවෙන් කොරෝනා පැතිරීම සම්පූර්නයෙන්ම පාලනය කලා..- නාවුක හමුදාව කියයි..

Malar FM

මෙවර ඉන්ධන මිල වෙනසක් නෑ…

Malar FM