NewsPolitical

නව කතානායක ගලප්පත්ති…

10 වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති මහතා පත් කිරීමට නියමිතව ඇත.

ඔහු මෙවර මැතිවරණයෙන් මනාප ඡන්ද එක් ලක්ෂ විසි පන් දහස් නවසිය අසූ තුනක් ලබා හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පෙරමුණ ගෙන පාර්ලිමේන්තුවට තේරී පත් විය.

Related posts

ආමර් වීදියේ වෙඩි තැබීමක්

Malar FM

කොරෝනා වෛරසය: ‘මිත්‍යාව පසු පස යන්න එපා! සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න’ – ශ්‍රී ලාංකිකයන් වෙත ඉල්ලීමක්

Malar FM

යශාන් ගැන බිරිය කිව්ව දේ

Malar FM