NewsPoliticalබිමල්ට තව ලොකු තනතුරක්… by Malar FMNovember 19, 2024November 20, 2024022186 Share0 අමාත්‍ය බිමල් රත්නායක මහතා දහවන පාර්ලිමේන්තුවේ සභා නායකවරයා ලෙස පත්කර තිබේ. එමෙන්ම ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පත්කර ඇත. නව කථානායකවරයා ලෙස නිහාල් ගලප්පත්ති මහතා පත්වීමට නියමිතය.