Local NewsNews

කසුන් මහේන්ද්‍ර අත්අඩංගුවට ගත් අතුරුගිරිය පොලීසියේ තිදෙනෙක් මාරු කරයි..

කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අත්අඩංගුවට ගැනීමේ සිදුවීමට සම්බන්ධ අතුරුගිරිය පොලීසියේ උපපොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු තිදෙනකු තාවකාලිකව මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත මාරුකර ඇත.

ඒ එම සිද්ධිය සම්බන්දයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළවයි.

එම පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මෙලෙස තාවකාලිකව මාරු කර ඇත.

අභාවප්‍රාප්ත කලාකාරු ජැක්සන් ඇන්තනී මහතාගේ බෑනා වන ලේඛක කසුන් මහේන්ද්‍ර ගීනටිගල මහතා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කරමින් සදහන් කලේ තමන් අනීතිකව අත්අඩංගුවට ගෙන රදවා තබා ගනිමින් ශාරීරික හිංසා සිදු කරන ලද බවයි.

Related posts

ක‍්‍රිප්ටොකරන්සි යෝජනාවට කැබිනට් අනුමැතිය.. නීති හදන්න කමිටුවක් පත් කරයි..

Malar FM

කොවිඩ් අවදානම මැද උසස් පෙළ විභාගය සාර්ථකව අවසන් වෙයි

Malar FM

මුල් මාස තුනේ ආදායම ට‍්‍රිලියනයි.. වියදම ට‍්‍රිලියන එකහමාරයි..

Malar FM