Local NewsNews

රිලවු අල්ලන ව්‍යාපෘතිය සාර්තකයි..

වගා බිම් වලට හානි කරන රිලවුන් පාලනය කිරීමට රිලවුන් අල්ලා කූඩු කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක බව කෘෂිකර්ම අමාත්‍යංශ සදහන් කරයි.

රිලවුන් අල්ලා කූඩුකර වනාන්තරවලට මුදා හැරීම මෙම වැඩසටහනේදී සිදු කරයි.

ඒ අනුව ඉදිරියේ දී තවත් පාර්ශ්ව සම්බන්ධ කරගෙන මෙම ව්‍යාපෘතිය වේගවත් කිරීමට නියමිතය.

Related posts

කාමය වැඩි වී අසභ්‍ය ආශාවට ලොල්වූ නිසා පුද්ගලයෙකු මරුට

Malar FM

රජයේ වාණිජ නීතිගත සංස්ථාව රට පුරාම ව්‍යාප්ත කිරීමට සැලසුම්

Malar FM

ඩයනා ඉවත් කලාම ඒ මන්ත‍්‍රීකමට මං පත් කරනවා කියා හැමෝම කියනවා.. මට නං එපා පිං මන්ත‍්‍රීකම්..

Malar FM