Local NewsNews

මහවැලි ගගේ මල සිරුරක් පාවේ..

පල්ලේකැලේ පොලිස් වසමේ නත්තරම්පොත ප්‍රදේශයේ මහවැලි ගඟේ මෘත ශරීරයක් ඇති බවට ලද පණිවිඩයක් මත පල්ලේකැලේ පොලිසිය විර්මශන ආරම්භ කර ඇත.

මරණකරු වයස අවුරුදු 69 ක් වූ කොලොංගහවත්ත, කංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු 2024.12.26 වන දින සිට අතුරුදහන් වී ඇති බවට පොලිසියට පැමිණිල්ලක්‌ ද ලැබී ඇති අතර හදිසි මරණ පරීක්ෂණයෙන් පසු මෘතශරීරය තෙල්දෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. පල්ලේකැලේ පොලිසිය වැඩිදුර විර්මශනය කරනු ලබයි.

Related posts

COVID 19 ආසාදිතයින් තිදෙනෙක් ඊශානදිග චීනයෙන් වාර්තා වෙයි

Malar FM

අපි රුසියාවෙන් තෙල් ගන්නවාට ඇමරිකාව කැමති නෑ…- GL

Malar FM

සංකීර්ණයෙහි ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන්න යයි

Malar FM