Local NewsNewsඅලුත් හමුදාපති මෙන්න.. by Malar FMDecember 30, 2024December 30, 2024025828 Share0 මේජර් ජෙනරාල් ලසන්න රොද්‍රිගු මහතා 25 වන යුද හමුදාපතිවරයා ලෙස පත්කර ඇත. ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ හමුදාපති සේවා දිගුව හෙට අවසන් වීමත් සමග මෙම නව පත්කිරීම ක‍්‍රියාත්මකය. නව නාවික හමුදාපති ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පත්කර ඇත.