Local NewsNews

නැගෙනහිර පලාතේ සියළුම පාසල් වසයි..

නැගෙනහිර පලාතේ සියළුම රජයේ පාසල් හෙට දිනයේ වසා දැමීමට පියවර ගෙන තිබේ.

ඒ පවතින අයහපත් කාලගුණ තත්ත්වය මතයි.

පළාත් ආණ්ඩුකාරවරයා විසින් මේ බව සියලු පළාත් අධ්‍යාපන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

Related posts

ගැසට් කළ පාලන මිල නිසා සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් වී මෝල් හිමියන් පෙන්වයි

Malar FM

සිවිල් පාලනයක් ඉල්ලා සුඩාන වැසියන් පාරට

Malar FM

දේවස්ථානයක් තුළ සිදුවු වෙඩි තැබීමකින් 14ක් මරුට

Malar FM