NewsPolitical

ඉන්ධන හිගයක් හදන කුමන්ත‍්‍රණයක් තිබෙනවා..

කිසිම ආකාරයක ඉන්ධන හිඟයක් රට තුළ නැතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත මහතා සඳහන් කරයි.

ප්‍රමාණවත් ඉන්ධන සංචිත මේ මොහොතේ රට තුළ ඇති බවද හෙතෙම කියා සිටී.

රට තුළ ඉන්ධන අර්බුදයක් ඇතැයි පෙන්වීම සඳහා ඇතැම් සංවිධානාත්මක පිරිස් කෘතිම ඉන්ධන අර්බුදයක් නිර්මාණයක් කිරීමට උත්සාහ දරමින් සිටින බවද හෙතෙම පැවසුවේය.

ඉන්ධන පිරුම්හල්වල ඇති වී තිබෙන පෝලිම් පිළිබඳව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කරන ලදී.

Related posts

පෘථිවියට නොපෙනෙන චන්ද්‍රයාගේ රහස් සොයා චීනය මෙහෙයුමක් අරඹයි

Malar FM

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ…- ලෙජන්ඩ් නායක දිල්ෂාන්

Malar FM

රතු ලයිට් මැද දුම්රිය පාරට දැමූ කාර් රථය කුඩු පට්ටම්.. දෙදෙනෙක් එතනම මරුට…

Malar FM