NewsPolitical

රට වෙනුවෙන් තමාගේ වගකීම් ඉටු කරන බව ඇමති අර්ජුන කියයි

ඉදිරි මාස කිහිපය තුළ ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළීබද අමාත්‍යංශයේ සුවිශේෂී කාර්යයන් රැසක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව අර්ජුණ රණතුංග අමාත්‍යවරයා පවසයි.
ඔහු පවසන්නේ ඒ සඳහා කුමන බාධා පැමිණියද විෂය භාර අමාත්‍යවරයා ලෙස රට වෙනුවෙන් තමාගේ වගකීම් ඉටු කරන බවයි.
නව වසරේ කාර්යයන් ආරම්භ කිරීම වෙනුවෙන් සේවකයින් පිරිසක් අමතමින් අර්ජුණ රණතුංග අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

හර්ෂණ ආචාර්ය කලාට ලොක්කෙක් CID කැදවයි…

Malar FM

ජනපතිගේ තීරණය කියන්න එජාප ඇමතිවරුන් කැඳවයි

Malar FM

ඇඳිරි නිතිය ඉවත් කෙරුණත් නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂ වැඩපිලිවලක් සකස් කරන්නැයි ජනපති උපදෙස්

Malar FM