NewsPolitical

කැබිනට් ඇමතිවරුන් පිරිසක් දිවුරයි… ලයිස්තුව මෙන්න…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව අමාත්‍යවරුන් 4 දෙනෙකු පත්කර තිබේ.

පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත් කරන තෙක් පාර්ලිමේන්තුව සහ රටේ සෙසු කටයුතු නීත්‍යානුකූලව ස්ථාවරව පවත්වා ගැනීම සඳහා මෙම පත් කිරීම් කර ඇත.

කොටුව ජනාධිපති මන්දිරයේ දී දිවුරුම් දී ඇති අමාත්‍යවරුන් මෙසේය.

1. විදේශ කටයුතු – මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා
2. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, – දිනේෂ් ගුණවර්ධන මහතා
පළාත් සභා හා පළාත් පාලන
3. නාගරික සංවර්ධන හා නිවාස – ප්‍රසන්න රණතුංග මහතා
4. විදුලිබල හා බලශක්ති – කංචන විජේසේකර මහතා

Related posts

දැඩි කැපවීමක් අවශ්‍ය මොහොතක “තෙරපීමේ සිද්ධිය ” ගැන වෛද්‍යවරු කණගාටුවෙන්

Malar FM

අනුරගේ යාපනයේ සමළුවට TNA නායකයොත් එයි…

Malar FM

නැගෙනහිර සියළු පාසැල් වසා දමයි.. ප‍්‍රචණ්ඩ සුළි කුණාටුවට අවතැන් කදවුරු ලෙස සූදානම්..

Malar FM