NewsPolitical

උතුර පාලනය කරන්නේ මමයි..- අර්චුනා..

උතුරු පළාත පාලනය කරන්නේ තමන් විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් තමන්ගේ අදහස් පාර්ලිමේන්තුවේ පළ කිරීමට අවසර ලබාදිය යුතු බවද ඔහු පවසයි.

තමන් පක්ෂ නායකයෙක්ද වන බවත් ජාතික වශයෙන් වැදගත් දෙයක් පාර්ලිමේන්තුවේදී කතා කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවත් හෙතෙම කියා සිටී.

කඩු කල්ලියක් පැමිණ තම ප්‍රදේශයන්හි ජනතාව කෑලි කෑලි කපා දමන බවත් ඒවා පාර්ලිමේන්තුවේ පැවසීමට අවස්ථාව දිය යුතු බවත් ඔහු සඳහන් කරයි.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අමතමිනි.

Related posts

බදු ගෙවන්නන්ගේ PIN අංකවල වලංගුභාවය දීර්ඝ කෙරේ

Malar FM

ඇමරිකා පුරවැසිකම ඉවරයි..මා දැන් ලංකාවේ පුරවැසියෙක් පමණයි..ජනාධිපතිවරණයට සූදානම්..ගෝටාභය -Video

Malar FM

දෙහිවල සත්වෝද්‍යානය පිළියන්දල ප්‍රදේශයට රැගෙන යාමට ඇමතිවරයාගේ අවධානය

Malar FM