Local NewsNews

අනන්‍යතාවය තහවුරු කල නොහැකි හෙල්මට්කරුවන් අත්අඩංගුවට..

සම්පූර්ණ මුහුණු ආවරණය සහිත හිස්වැසුම් පැළඳ සිටින හෝ සැක සහිත ලෙස හැසිරෙන ඕනෑම අයෙකු පරීක්ෂා කිරීමට පූර්ණ බලය ඇති බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි.

එවැන් පුද්ගලයින්ගෙන් තම අනන්‍යතාවය හෙළි කරන ලෙස පොලිසිය ඉල්ලා සිටින අතර එසේ නොකළහොත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට සිදුවන බවටත් පොලිසිය දැනුම් දෙයි.

Related posts

පස්කන්දට යටවූ නිවැසියන්ගේ මළසිරුරු තිබූ තැන පෙන්වූ සුරතලා

Malar FM

හමුදා ලොක්කෙක් ප‍්‍රසිද්ද පන්සලකදී බිරිදට පහර දෙයි..

Malar FM

එජාප රණ්ඩුව දෙස තවත් බලා ඉන්න බෑ.. තීන්දුවක් ගන්නවා..- මනෝ

Malar FM