BusinessBusiness NewsLocal NewsNewsවිදේශ සංචිත පහල වැටේ.. by Malar FMMay 8, 2025May 8, 2025012557 Share0 මෙරට නිල විදේශ සංචිත වත්කම් 3.1%කින් පහල බැස ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව අප්‍රෙල් මස අවසානය වන විට මෙරට විදේශ සංචිත ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.326කි.