BusinessBusiness NewsLocal NewsNews

විදේශ සංචිත පහල වැටේ..

මෙරට නිල විදේශ සංචිත වත්කම් 3.1%කින් පහල බැස ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව අප්‍රෙල් මස අවසානය වන විට මෙරට විදේශ සංචිත ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.326කි.

Related posts

විමල් වීරවංශට එරෙහි නඩුව විභාගයට දින නියම වෙයි

Malar FM

ගම්පහ දිස්ත්‍රික්කයේ 2000කට අද PCR පරීක්ෂණ සිදුකෙරේ : සෞඛ්‍ය අමාත්‍යාංශ රැස්වීමේදී ගත් තීරණ 06 පහතින්

Malar FM

ගමන් කරමින් තිබූ පොලිස් යතුරු පැදියකට ගසක් කඩා වැටේ.. නිලධාරීන් දෙදෙනෙක් රෝහලේ..

Malar FM