NewsPolitical

විමල් වීරවංශට එරෙහි නඩුව විභාගයට දින නියම වෙයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුලූ හත් දෙනෙකුට එරෙහි නඩුවක් මැයි 13 වනදා විභාගයට ගැනීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද (25) නියෝග කළා. ඒ, මෙම නඩුව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න ඉදිරියේ කැදවු අවස්ථාවේදීයි.  

මහජනයාට හිරිහැර වන පරිදි සහ රථ වාහන ධාවනයට බාධා ඇති වන පරිදි කොළඹ බෞද්ධාලෝක මාවතේ උද්ඝෝෂණයක් සංවිධානය කළැයි කියන චෝදනා සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර තිබෙනවා. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස්වරයා දිවයිනට පැමිණීමට එරෙහිවයි මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රෝහල්වල බෙහෙත් දින කීපයකට විතරයි… මධ්‍යම ඖෂධ ගබඩාවත් හිස්…

Malar FM

තනි ජීවි­ත­ය­කට හික්මීම අව­ශ්‍ය­­මයි ශ්‍රී ලාංකේය ව්‍යාපා­රික ලෝකයේ කාන්තා සල­කුණ ඔටාරා

Malar FM

වැඩිම මරණ ගණනත් වැඩිම ආසාදිත ගණනත් අද..

Malar FM