NewsPolitical

කොළඹ නගර සභාවේ මාලිමාවට බහුතරය නෑ..

2025 පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල අනුව කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා කිසිදු තනි පක්ෂයක් සුදුසුකම් ලබා නැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.

ජාතික ජන බලවේගය නගර සභාවේ වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ඇතත් ඔවුන්ට හිමිවන මන්ත්‍රී ධුර සංඛ්‍යාවෙන් සභාවේ බහුතර බලය හිමිකරගත නොහැකි බවද හෙතෙම පවසයි.

සභාවේ සෙසු පක්ෂ වලට හිමි ආසන කරන අනුව බහුතරය ඇති හවුල් පාලනයක් පහසුවෙන්ම පිහිටුවිය හැකි බවද ඒ මහතා කියා සිටියි.

Related posts

චමුදිතගේ නිවසට අසූචි ප‍්‍රහාරය..: පුෂ්පිකාද සිල්වාගෙන් පොලිසිය ප‍්‍රශ්න කරයි..

Malar FM

විහාරස්ථාන ආරක්ෂා කළ නොහැකි නම් බුද්ධ ශාසනය ද ආරක්ෂා කළ නොහැකියි

Malar FM

ඉන්ධන, ඖෂධ ගන්න සල්ලි නෑ.. ණයක් දෙන්න..- ලංකාව ඉන්දියාවෙන් ඉල්ලයි..

Malar FM