Local NewsNews

දෙහිඕවිටදී අනතුරක්: බස් රථයක් පෙරළී 42ක් රෝහලට

කෑගල්ල-අවිස්සාවේල්ල මාර්ගයේ දෙහිඕවිට ප්‍රදේශයේදී අද උදෑසන බස් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදු විය. මෙම අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 42 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

තුවාල ලැබූ මගීන් සුළු තුවාල සහිතව ප්‍රදේශයේ රෝහල්වලට ඇතුළත් කළ බව පොලීසිය ප්‍රකාශ කරයි. අනතුරට හේතුව සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ පවත්වන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

මෙරට තොරතුරු තාක්ෂණ කර්මාන්තයට චීන වෙළෙඳපොළ විවෘත කරයි..

Malar FM

බිලියනයකට වැඩි වටිනා මත්ද‍්‍රව්‍ය තොගයක් අල්ලයි..

Malar FM

ශ‍්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට යන්න අවස්ථාවක්.. අයර්ලන්තය හෝ ඇෆ්ගනිස්ථානයද ජයගත යුතුමයි..

Malar FM