Local NewsNews

බ්‍රවුන්ස් හිල් ඉඩම් නඩුව සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තුවක්

මාතර බ්‍රවුන්ස් හිල් (Brown’s Hill) ඉඩම් නඩුවට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් (Open Warrant) නිකුත් කර ඇත.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අදාළ නඩුවට සම්බන්ධයෙන් අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම වරෙන්තුව නිකුත් කර තිබේ.

Related posts

රට තුළ පවතින තත්ත්වයට මුවාවී මැතිවරණ කල් දාන්න එපා-මැකො

Malar FM

2025 ජාත්‍යන්තර රූප සුන්දරිය කැටලිනා ඩුකේ කොළඹ Lakarcade ප්‍රධාන ප්‍රදර්ශනාගාරයේ සංචාරයක

Malar FM

සජිත් ජනාධිපති වුනාම ඉන්ධන බදු ඉවත් කරනවා.. බදු නැතිව පෙට්‍රල් 195යි.. ඩීසල් 201යි..

Malar FM