Local NewsNews

රිශාඩ් මෙගා සතොසක් වැලිසර අරියි

සතොස අළෙවිසැල් ජාලයේ පළමු වන මෙගා අළෙවි සැල හෙට (05) වැලිසර දී විවෘත   කිරීමට නියමිතය.
එම වෙළෙඳ සැල විවෘත කිරීමේ අවස්ථාවටඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මහතා සහභාගිවීමට නියමිතය.
සතොස අළෙවි සැල් ජාලයේ 400 වන අළෙවි සැල ලෙසින් මෙම මෙගා අළෙවි සැල පාරිභෝගික ජනතාවට විවෘත වේ.
අඩුම මිලට හොඳම භාණ්ඩ පාරිභෝගිකයාට ලබාදීම යන සංකල්පය යටතේ තවත් මෙවැනි මෙගා අළෙවි සැල් 40 ක් ආරම්භ කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය කටයුතු යොදා ඇතැයි පැවසේ.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

කාන්තාවකගේ හිස, අත්පා වෙන්කල ඝාතන සැකකරුගේ වාහනය සදතැන්න සද්ධර්ම විහාරයෙන් හමුවේ..

Malar FM

ලංකාව ඉල්ලීමක් කළත් ත්‍රි’මලේ තෙල් ටැංකි දෙන්න ඉන්දියාව අදි මදි කරයි

Malar FM

චීනය,බෝයිං වර්ගයේ ගුවන් යානා තහනම් කරයි

Malar FM