Local NewsNews

මැතිවරණයෙන් පසු රටේ තත්ත්වය ගැන පොලිසියෙන් කතා කරයි

ප‍්‍රතිඵල නිකුත් වීම අවසන් වීමත් සමග රටේම සාමකාමී තත්ත්වයක් දක්නට ලැබෙන බව පොලීසිය පවසනවා.
අද (12) පෙරවරුවේ නෙත් නිවුස් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ මැතිවරණ ප‍්‍රතිඵල ලැබීමෙන් පසු ඊයේ (11) රාත‍්‍රියේ සිට මේ දක්වා කිසිඳු බරපතල සිද්ධියක් වාර්තා වී නොමැති බවයි.
එමෙන්ම සාමාකාමී මැතිවරණයක් පැවැත්වීමට සහය දුන් සියලූ පාර්ශ්වයන්ට ස්තූතිය පළ කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

සජිත් ඉන්නේ ගෝටාට වඩා ලක්‍ෂ 15ක් (11%) පසුපසින්..- හරීන්

Malar FM

ජල ගාස්තු 50%කින් ඉහල දැමේ..

Malar FM

දිවයින පුරා ඖෂධ පාර්සල් 11000 ක් බෙදා අවසන්

Malar FM