NewsPolitical

ආණ්ඩුවේ වැරදි නිවැරදි කර නොගැනීමේ ප‍්‍රතිඵලය ගැන රන්ජන් කියයි

ආණ්ඩුව විසින් සිදුකළ වැරදි නිවැරදි කර නොගැනීම පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප‍්‍රතිඵලවලට ප‍්‍රධාන හේතුවක් වූ බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ජනතා අපේක්ෂා තේරුම්ගෙන ආණ්ඩුව නිසි මාවතට පිවිසීමට කාලය එළඹ ඇති බවයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මෙම අදහස් පල කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ගෝලීය ආහාර අර්බුදයට සූදානම් වන්න: අගමැති මහින්දගෙන් රටටම දැනුම් දීමක්

Malar FM

කොරෝනාවට බියෙන් ඉන්දියාවේ සිට බෝට්ටුවෙන් මෙරටට පැන එති.. පොලිස් බාරයට..

Malar FM

අලුත්ම ලොක්ඩවුන් නිවේදනය මෙන්න..

Malar FM