NewsPolitical

රජය පවත්වාගෙන යාම ගැන එජාපයේ තීරණය මෙන්න

රජය ඉදිරි වසර දෙකහමාරක කාලය තුළ ඉදිරියට ගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තිරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතා පැවසීය.
කෙසේ නමුත් මේ සඳහා ඕනෑම පක්ෂයකට සම්බන්ධ විය හැකි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

සිපෙට්කෝ තෙල් මිල ඉහලට..?

Malar FM

කොවිඩ් නිවෙස් තුළට ඇවිත් – වෛද්‍ය අලුත්ගේ

Malar FM

මතභේදාත්මක ඉංග්‍රීසි මොඩියුලයේ වගකීම භාරගනිමින් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉල්ලා අස්වෙයි

Malar FM