Local NewsNews

වරාය බහලුම් ප්‍රවාහකයෝ වර්ජනයක් අරඹති

ද සිට වරාය බහලුම් ප්‍රවාහන කටයුතුවලින් ඉවත්වීමට සමස්ත ලංකා බහලුම් ප්‍රවාහන සේවක සංගමය තීරණය කර තිබේ.
එහි ප්‍රධාන ලේකම් බී.අයි. ආබ්දීන් මහතා පැවසුවේ, බහලුම් ප්‍රවාහන පරීක්ෂණ කටයුතු පිටස්තර ආයතනවලට යොමු කිරීමට විරෝධය පළ කරමින් මෙම තීරණයට එළැඹි බවයි.
බහලුම් ප්‍රවාහන පරීක්ෂණ කටයුතු පිටස්තර ආයතනවලට යොමු කිරීම හේතුවෙන් උදෑසන කාලයේ විශාල රථවාහන තදබදයක් හටගන්නා බව ද ඔහු පැවසී ය.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

Related posts

කැබිනට් පත්‍රිකා ගැන ජනපති සහ අගමැතිගෙන් විශේෂ තීරණයක්

Malar FM

අළුත් පාර්ලිමේන්තුවට නවක මන්ත‍්‍රීවරුන් 64 ක්

Malar FM

CD ඊයේ සිට ගෙදර.. පොලිස්පතිවරයෙක් නෑ…

Malar FM