News Political

මෛත්‍රිව හමුවෙන්නැයි කළ ඉල්ලීමට මහින්දගේ ප්‍රතිචාරය මෙන්න

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර එකඟතාවක් ගොඩනැගීමට අමාත්‍ය එස්. බී. දිසානායක උත්සහයක් දරා තිබෙනවා.
නමුත් එම දැරූ උත්සහය ව්‍යාර්ථ වී ඇති බවයි වාර්තා වුණේ.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්ඡා කරන ලෙස අමාත්‍යවරයා, හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.
එහි අරමුණ වී ඇත්තේ නව ආණ්ඩුවක් පිහිටුවීමට ඇති සූදානම පිළිබඳ සාකච්ඡා කිරීමයි.
එහිදී අමාත්‍යධූර සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් මතු වන්නේ නම් ඊටද විසඳුම් ලබා දීමට සූදානම් බවයි අමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ.
එහෙත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය එස්. බී. දිසානායක අමාත්‍යවරයාගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පූර්ණිකාගේ විවහයට හිටපු සැමියා සුභ පතයි – අවසන් වශයෙන් උපදෙසකුත් දෙයි

Shiran Viraj

දෙමල සන්ධාන මන්ත‍්‍රීවරුන් පහක් ජනාධිපති සමග…

Shiran Viraj

නෙත් නිවුස් අනාවරණයෙන් පසු LTTEය ප්‍රවර්ධනය කළ කල්ලිය සොයා මෙහෙයම් – එක් අයෙක් අත්අඩංගුවට

Shiran Viraj

Leave a Comment