NewsPolitical

ඒකාබද්ධ විපක්ෂයෙන් විවෘත ආරාධනාවක්

ආණ්ඩු විරෝධී සියලූ පාර්ශ්වයන්ට තමන් සමග එක්වන ලෙස එ්කාබද්ධ විපක්ෂය විවෘත ආරාධනාවක් කරනවා.
ලබන 7 වැනිදා නුගේගොඩ පැවැත්වෙන එ්කාබද්ධ විපක්ෂයේ රැළිය සඳහා එම පාර්ශ්වලට එක්විය හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
පාර්ලිමේන්තු මන්ති‍්‍ර ප‍්‍රසන්න රණතුංග මෙම ආරාධනය සිදු කළා. ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ආණ්ඩු විරෝධී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට, පළාත් සභා මන්ත්‍රිවරුන්ට, පළාත් පාලන ආයතන සභිකයින්ට මෙය හොඳ අවස්ථාවක් බවයි.
බටහිර රටවල් සහ ඉන්දියාව සමග පවතින ගිවිසුම් හේතුවෙන් රටේ වත්මන් නායකයින් දෙපළට වෙන්විය නොහැකි තත්වයක් උදා වී ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රාජිත කට නිසා අමාරුවේ… රහස් පොලිසියෙන් ප‍්‍රශ්ණ කරන්න යයි..

Malar FM

ඉහල හමුදා ලොක්කෙක් කොරෝනා මධ්‍යස්ථානයකදී රෝගියෙකුට තිරිසන්ව පහර දේ.. අත පය කැඩී බෙහෙත් දමයි..

Malar FM

පාසල් ඉදිරිපිට විරෝධතා කරන්න එපා.. ඒවා පාලනය කරනකොට දෙමවුපියන්ට වේදනායි..

Malar FM