NewsPolitical

රනිල් ධුරයෙන් ඉවතට..? සබ්රි යලිත් මුදල් ඇමති..?

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබෙන බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශ්වය සහ අග්‍රාමාත්‍යවරයා අතර ඇතිවන මතභේද මේ වන විට උඩු දුවා ඇති බවද සඳහන්ය.

අන්තර්ජාල නාලිකාවක් වාර්තා කරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා අදහසක සිටින බවයි.

ඒ අනුව නැවතත් මුදල් අමාත්‍ය ධූරය භාරගැනීම සඳහා අලි සබ්රි මහතා ගෙන් ජනාධිපතිවරයා අදහස් විමසා ඇති බවත් සබ්රි මහතා ඊට කැමැත්ත පළ කර ඇති බවත් එම වාර්තාව කියා සිටී.

Related posts

අපට වරදිනකොටත් අපේ හොද දාන්න.. හොද වීඩියෝ ශෙයා කරන්න..- කුසල් රටෙන්ම ඉල්ලයි..

Malar FM

මැතිවරණයක් එපා.. වසර කිහිපයක් ජනපති පමනක් රට පාලනය කරන්න..- ශ‍්‍රීපාදස්ථානාධිපති නාහිමියෝ ඉල්ලති..

Malar FM

දෛනික ව්‍යායාමයන් නතර කිරීමෙන් “ඩිප්‍රෙෂන්” තත්ත්වය නරක අතට

Malar FM