NewsSportsSports News

ඔස්ට්‍රේලියා දකුණු අප්‍රිකානු ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අද

ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන සිව් වන ටෙස්ට් තරඟය සිව්වන දිනටත් අද(02) ක්‍රියාත්මකයි.
ඊයේ(01)  තරඟය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 134ක් ලබා ගෙන ඇත.
ඩීන් එග්ලර් ලකුණු 39ක් සහ ෆෆ් ඩූ ප්ලෙසිස් ලකුණූ 34ක් ලබා නොදැවී පන්දුවට පහර දෙමින් සිටියි.
දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා  සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 488ක් ලබා  ගත් අතර ඊට පිළිතුරු වශයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 221ක් පමණය.
ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා කඩුලු 07ක් අතැතිව  ලකුණු 401 ක් ඉදිරියෙන් සිටියි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

දැන් ටෙලි නාට්‍ය හැදෙන හැටි ගැන මගේ මනාපයක් නෑ ප්‍රවීණ කලා ශිල්පි රොඩ්නි වර්ණකුල

Malar FM

විල්පත්තුවේ සිටි තලගොයෙක් මැරුවාට දුන් තීන්දුව

Malar FM

අවශ්‍ය හා සුදුසු වරප‍්‍රසාද ගන්නවා..- මාලිමා මන්ත‍්‍රීනී

Malar FM