International NewsNews

ලෝකයට නව නැගිටීමක් අවශ්‍යයි – ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ

පවතින අමිහිරි අත්දැකිම් මධ්‍යයේ ලෝකයට නව නැගිටීමක් අවශ්‍ය බව, ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ පවසයි.
යේසුස් වහන්සේගේ උත්ථානය සිහි ගන්වමින් වතිකානයේ ශාන්ත බැසිලිකා දේවස්ථානයේ පැවති පාස්කු ඉරිදා ප්‍රධාන දේව මෙහෙයට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.
ලොව සිව්දෙසින් නිරන්තරයෙන් අසන්නට ලැබෙන අමිහිරි සිදුවීම් වළක්වාලීම සඳහා ලෝකය එකම පවුලක් ලෙස නැගී සිටිය යුතු බව ද උන්වහන්සේ එහිදී වැඩි දුරට ත් පවසයි.
යේසුස් වහන්සේගේ උත්ථානය සිහි ගන්වමින් පැවති ලොව ප්‍රධාන දේව මෙහෙය සඳහා ශාන්ත බැසිලිකා දේවස්ථානයට කිතුනු බැතිමතුන් දහස් ගණනක් රැස්ව සිටියහ.

(under the courtesy of newsfirst.lk web)

Related posts

කොළඹ අපරාධ කොට්ඨාශය ෆොන්සේකාගෙන් අද ප්‍රකාශයක් ගනී

Malar FM

සජිත් දෙමල ජනතාව අන්දන්න 13 දෙනවා කියනවා.. දකුනේ ජනතා ප‍්‍රතිචාරය බලාගන්න සැරසෙන්න..

Malar FM

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් ඝාතනය වූ බව ඉරානය තහවුරු කරයි

Malar FM