International NewsNews

ශරියා නීතිය අපිට හොඳයි.ඉන්දියානු රජය ගෙනා දික්කාසද නීතියට දහස් ගණන් කාන්තාවන් එරෙහි වුන හැටි-VIDEO

මුස්ලිම් ජාතික කාන්තාවෝ දහස් ගණනක් වීදි බැස තමන්ට සිදුවන අසාධාරණයකට එරෙහිව විරෝධාවයන්හි නිරතවන බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා. ඒ මුස්ලිම් කාන්තාවන්ගේ දික්කසාද නීතියක් පිළිබඳව රජය ගත් තීරණයකට විරුද්ධ වෙමින්.
මුස්ලිම් ජනතාවට ශරියා නීතියට අනුව ‘තලාක්’ යන වචනය තෙවරක් පවසා ක්ෂණිකව දික්කසාද විය හැකි අතර මෙය ඉන්දියාවේ පමණක් නොව බොහෝ මුස්ලිම් ජනතාව ජීවත්වන රටවල්වල පවතින ප්‍රකට දික්කසාද ක්‍රමයක් වනවා.
කෙසේ වෙතත් මෙම ක්‍රමයට කාන්තාවන් දික්කසාද කිරීම තහණම් කරමින් එලෙස කාන්තාවන් දික්කසාද කරන මුස්ලිම් ජාතිකයින්හට දඬුවම් කිරීමට ඉන්දියානු රජය යෝජනා කිරීමත් සමඟ මෙම තත්වය ඇතිවී තිබෙනවා.
ඒ අනුව මෙම යෝජනාවට එරෙහිවූ ඉන්දියානු මුස්ලිම් කාන්තාවන් ෂරියා නීතිය යටතේ තමන් ආරක්ෂිත බවත්, ඒ සඳහා කිසිවෙකු මැදිහත්විය යුතු නොමැති බවත් ප්‍රකාශ කරනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

අලුත් මන්ත‍්‍රී විපක්‍ෂ නායක පුටුව අල්ලාගනී.. දෙන්න බෑම කියයි.. නිළධාරියෙක් සමග වාදයක්..

Malar FM

කෑගල්ල රෝහලේදී ගැටළුකාරී ප්‍රතිජීවක ඖෂධය දුන් අයෙක් මිය යයි…

Malar FM

මෛත්‍රිව හමුවෙන්නැයි කළ ඉල්ලීමට මහින්දගේ ප්‍රතිචාරය මෙන්න

Malar FM