NewsSportsSports News

චතුරංග ප්‍රථම පදක්කම දිනාගනියි

21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ පිරිමි කිලෝ ග්‍රෑම් 56 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී  ලංකාව සමත්ව තිබේ.
ශ්‍රී ලංකාවේ චතුරංග ලක්මාල් ජයසූරියට මෙම පදක්කම හිමිවුණි.
එම තරඟයේ රන් පදක්කම මලයාසියාවට හිමිවූ අතර රිදී පදක්කම හිමි වූයේ ඉන්දියාවටයි.
21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ ඊයේ(04) දිනයේ ආරම්භ වූ අතර අද(05) දිනයේ සිට එහි තරඟ පැවැත්වෙයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

මෙවර ඉදිරිපත් කරන්නේ සාම්ප‍්‍රදායික නොවන අයවැයක්…- PB

Malar FM

ෂෙඩ් හිමියන් තද තීන්දුවක..

Malar FM

ඖෂධ අධිකාරියේ දත්ත මකා දැමීම සම්බන්ධ සමාගමේ ලොක්කා අත්අඩංගුවේ..

Malar FM