International NewsLocal News

සුපිරි ජීවිතයක් ගතකරපු ධන කුවේරයා ඩොලර් ලක්ෂයක රත්‍රන් එක්ක අවසන් ගමන් ගිය හැටි – Video Photos

සිරුර තැන්පත් කරපු මිනී පෙට්ටියත් රත්‍රන්….
ධන කුවේරයෙකුගේ අරුම පුදුම අවමංගල්‍ය උත්සවයක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
මෙම පුවත වාර්තා වන්නේ ට්‍රිනිඩෑඩ් දේශයෙන්.
වෙඩි ප්‍රහාරයකින් මෙලෙස මියගොස් ඇත්තේ 33 හැවිරිදි ධන කුවේරයෙකු වන Sheron Sukhdeo නමැති ව්‍යාපාරිකයෙක්.
මෙම පුදුම හිතෙන අවමංගල්‍ය උත්සවයේ ඇති විශේෂත්වය වන්නේ ඔහුගේ සිරුර රත්‍රන් මිනී පෙට්ටියක තැම්පත් කර තිබීමයි.
එහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ඩොලර් ලක්ෂයක් පමණ වටිනා ආභරණ පළඳවා ඔහුගේ සිරුර ආදාහනය කිරීමයි.
මේ අතර ඔහුගේ දේහය ආදාහනාගාරය වෙත රැගෙනගොස් ඇත්තේද අධි සුඛෝපභෝගී රථයකින්.

Related posts

ශ‍්‍රී ලංකාව කොරෝනා අවදානම වැඩිම රටවල් අතර..- Forbes කියයි..

Malar FM

ඕස්ටේ‍්‍රලියානු ආර්ථිකය අවපාතයකට ඇද වැටේ

Malar FM

කොරෝණා මරණ තවත් දෙකක්.. තවත් 479කට කොරෝනා…

Malar FM