NewsPolitical

ඇමතිකම් අත්හැරිය ශ්‍රීලනිප 16ට යළි ඇමතිකම් බාරගන්න විජයමුණි ඉල්ලයි

සිය අමාත්‍යධුරවලින් ඉවත්ව විපක්ෂයේ අසුන්ගැනීමට සූදානමින් පසුවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් 16 දෙනාට යළි ඇමතිකම් භාරගෙන ජනාධිපතිවරයා සමඟ කටයුතු කරන්නැයි අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඉල්ලීමක් කරයි.
පෙරේදා(21) බිබිල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ජාසිංහගේ තවත් පුරෝකතනයක් තිතටම හරි යයි.. අප්‍රෙල් 17 වෙද්දී රෝගීන් 238යි..

Malar FM

බිත්තර හා කුකුළු මස් මිල විශාල ලෙස පහල බසී..

Malar FM

රටටම දේශපාලනය උගන්වන්න පොහොට්ටුව අලුත් ඇකඩමියක් හදයි…

Malar FM