NewsPolitical

නව ගිවිසුමක් යටතේ ජාතික ආණ්ඩු සංකල්පය ඉදිරියට ගෙනයනවා

ජනතාවාදී පාලනයක් ඇති කිරිම සඳහා නව ගිවිසුමක් යටතේ ජාතික ආණ්ඩු සංකල්පය ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
හම්බන්තොට, සූරියවැව ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

20 වෙනි සංශෝධනය ගෙන එන්නේ ආර්ථික උවමනාවන් ඉටුකර ගන්න – මන්තී‍්‍ර විජිත හේරත්

Malar FM

විරෝධතාකරුවන් අගමැති සමග සාකච්චාවට සූදානම්… ගෝටාගෝගමේ අසුන් පනවා ආරාධනා කරයි…

Malar FM

20 වන ව්‍යවස්ථා සංශෝධනය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සමග ගැටෙනවා!-පා ම ගෙවිඳු කුමාරතුංග

Malar FM