Local NewsNewsවෘත්තිය සමිති සමාජික මුදල් නතර කරන්නැයි වතු කම්කරුවන් පාලන අධිකාරියෙන් ඉල්ලයි..Malar FMNovember 21, 2024November 21, 2024 by Malar FMNovember 21, 2024November 21, 2024013595 වතු කම්කරුවන්ගෙන් වෘත්තිය සමිති සදහා මාසිකව අය කරනු ලබන සමාජික මුදල් 2024 දෙසැම්බර් මස සිට අය නොකරන ලෙසට වතු වෘත්තිය සමිති කිහිපයක සමාජිකයන් විසින් වතු...
NewsPolitical‘ආර්ථිකය විතරක් හදලා වැඩක් නෑ..’ – ඇමති සුනිල් සෙනෙවි..Malar FMNovember 21, 2024November 21, 2024 by Malar FMNovember 21, 2024November 21, 2024013503 ජනතාවගේ සංස්කෘතික ජීවිතය උදාර සංස්කෘතික ජීවිතයක් දක්වා ඔසවා තැබීමට තම රජයට හැකි වෙනු ඇති බවට විශ්වාසයක් පවතින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය...
NewsPoliticalජාතික ලයිස්තුවෙන් යන්න සියළු සුදුසුකම් මා සපුරා ඉන්නේ..- හිරුණිකාMalar FMNovember 21, 2024November 21, 2024 by Malar FMNovember 21, 2024November 21, 2024015005 මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා තම නම ද යෝජනා වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි....
NewsPoliticalගම්මිරිස් කිලෝව 2800 පනී…Malar FMNovember 21, 2024November 21, 2024 by Malar FMNovember 21, 2024November 21, 2024014822 ගම්මිරිස් මිල ඉහළ යමින් ඇතිබව වගා කරුවන් පවසයි. උසස් තත්ත්වයේ ගම්මිරිස් කිලෝග්‍රෑම් එකක් රුපියල් 2800 ආසන්න මිලකට අලවි වෙයි. ඉදිරියේදී ගම්මිරිස් මිළ තවදුරටත් ඉහළ යනු...
NewsPoliticalමාලිමාව එපා වුනාම ජනතාව ඊළගට බලය දෙන්නේ අපටයි..- බත්තරමුල්ලේ සීලරතන හිමිMalar FMNovember 21, 2024November 21, 2024 by Malar FMNovember 21, 2024November 21, 2024023136 ජාතික ජන බලවේගයෙන් පසුව මෙරට පාලන බලය වෙනත් පක්ෂයකට යන්නේ නම් ඒ ජනසෙත පෙරමුණට බව එම පක්ෂයේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් සඳහන් කරති. මෙරට...
NewsPoliticalඇමති වුනත් මමත් කම්කරුවෙක්..- නව කම්කරු ඇමතිMalar FMNovember 21, 2024November 21, 2024 by Malar FMNovember 21, 2024November 21, 2024014620 සැබෑ අර්ථයෙන්ම ආර්ථික ක්‍රියාවලියේදී ශ්‍රම බලකාය තුළ අමාත්‍යවරයා ලෙස තමා ද අන් අය මෙන්ම තවත් එක් ශ්‍රමිකයකු පමණක් බවත්, සෑම අයෙකුම ඒ බව තේරුම් ගෙන...
NewsPoliticalඅලුත් මන්ත‍්‍රීලාගෙන් පාර්ලිමේන්තු භෝජනාගාරය පිරී යයි..Malar FMNovember 21, 2024November 22, 2024 by Malar FMNovember 21, 2024November 22, 2024015506 දස වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය අද ශ‍්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වින. ජනාධිපති අනුර දිසානායක මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එම පාර්ලිමේන්තු සැසිය අමතමින් ඉදිරිපත් කළේය....
Local NewsNewsලේ, මුත‍්‍රා පරීක්‍ෂණාගාරයකට නඩු..Malar FMNovember 21, 2024November 22, 2024 by Malar FMNovember 21, 2024November 22, 2024016021 මාතලේ මහ රෝහල ආසන්නයේ පුද්ගලික රෝහලක රසායනාගාරයක් තුළ තිබි කල් ඉකුත් වූ පරීක්ෂණ කටයුතු සඳහා භාවිතා කරන උපකරණ සහ රසායන ද්‍රව්‍ය තොගයක් හමු වූ බව...
NewsPoliticalසහල් පිළිබඳ නිවැරැදි තොරතුරු නෑ..- ඇමති වසන්තMalar FMNovember 21, 2024November 22, 2024 by Malar FMNovember 21, 2024November 22, 2024014628 රට තුළ පවතින සහල් තොග පිළිබඳව නිවැරැදි තොරතුරු නොමැති බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. එය විශාල...
NewsPoliticalජනාධිපති එක් රථයකින් පාර්ලිමේන්තුවට..Malar FMNovember 21, 2024November 22, 2024 by Malar FMNovember 21, 2024November 22, 2024022340 දහවෙනි පාර්ලිමේන්තුවේ ආරම්භක අවස්ථාව දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය. ඔහු පරිවාර ආරක්ෂක රථයක් සමග පමණක් පාර්ලිමේන්තුවට පැමිණීම විශේෂිතය. ජනාධිපතිවරයා සිය රජයේ ප්‍රතිපත්ති...