NewsPoliticalරනිල්-අනුර සජීව විවාදයක්…Malar FMSeptember 10, 2024September 10, 2024 by Malar FMSeptember 10, 2024September 10, 2024013488 ‘මා මිත්‍ර අනුර’ යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිතර නිතර අමතන්නේ ඉදිරි ආණ්ඩුවක් යටතේ ඇති දඬුවම්වලින් ෂේප් වීමට බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක...
Local NewsNewsජනාධිපතිවරණයට පාසැල් වසා දැමේ..Malar FMSeptember 10, 2024September 10, 2024 by Malar FMSeptember 10, 2024September 10, 2024019913 2024.09.21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ අංක EC/ADM/PRE/2024 සහිත 2024.09.09 දිනැති ලිපිය මගින් ඉල්ලා ඇති පරිදි දිවයිනේ සියලුම පාසල් 2024.09.20 දින වසා...
International NewsNewsබංගලි අරගල සැප දෙපිටින් යයි.. ඉන්ධනත් නෑ.. විදුලියත් නෑ.. ගන්න සල්ලිත් නෑ…Malar FMSeptember 9, 2024September 10, 2024 by Malar FMSeptember 9, 2024September 10, 2024025911 බංග්ලාදේශය දැඩි බලශක්ති අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කාලයක් තිස්සේ එරට මුහුණ දෙමින් තිබූ මෙම අර්බුදය මෑතකදී සිදුවූ ගැටුම්කාරී තත්ත්වයන්ගෙන් පසු...
Local NewsNewsතැපැල් ඡන්ද ප‍්‍රතිඵල අමු බොරු…Malar FMSeptember 9, 2024September 10, 2024 by Malar FMSeptember 9, 2024September 10, 2024019685 තැපැල් ඡන්ද වැඩි වශයෙන් සිය ජනාධිපතිධූර අපේක්ෂකයන් වෙනුවෙන් ප්‍රකාශයට පත්කර ඇතිබවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ නීතීඥ රසාංග හරිස්චන්ද්‍ර...
NewsPoliticalමැතිවරණ අල්ලස් ලබාදීම ඉහළට…Malar FMSeptember 9, 2024September 10, 2024 by Malar FMSeptember 9, 2024September 10, 2024012490 මෙවර මැතිවරණයේදි ඡන්ද දායකයන්ට නොයෙක් ආකාරයෙන් අල්ලස් ලබාදීම් තවදුරටත් නිරීක්ෂණය වන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප්‍රධානී අර්ජුන පරාක්‍රම මහතා පැවසීය. රාජ්‍ය සේවකයන්ගේ...
NewsPoliticalරනිල්ගේ පාරේම යන්නට අනුර ඇගිලි ගනිනවා..- අරගල නායකMalar FMSeptember 9, 2024September 10, 2024 by Malar FMSeptember 9, 2024September 10, 2024038 රනිල් වික්‍රමසිංහ මහතාගේම පාරේ යන්නට අනුර දිසානායක මහතා ඇඟිලි ගැන ගැන සිටින බව ජන අරගල සන්ධානයේ විධායක සභික වසන්ත මුදලිගේ මහතා සඳහන් කරයි. අනුර දිසානායකලාගේ...
Local NewsNewsමාව ගෙයින් එලියට ඇදල දැම්මා..- ඇමතිවරයෙක් පොලිසි යයි..Malar FMSeptember 9, 2024September 10, 2024 by Malar FMSeptember 9, 2024September 10, 2024022187 නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත තමන්ට හිමිකම් ඔප්පුවකින් අයත් නිවස හැටන් වැවිලි සමාගමට අයත් හෙන්ෆොල්ඩ් වතුයායේ වතු පාලන අධිකාරියට ලබාදිම නිතියානුකුල නොවන බව පවසමින් අධ්‍යාපන...
Local NewsNewsඡන්ද ලක්ෂ 30-40ක් දැනටමත් ඉවතට.. එය 25%ක්…Malar FMSeptember 9, 2024September 10, 2024 by Malar FMSeptember 9, 2024September 10, 2024017019 විදෙස්ගත ශ්‍රමිකයන්ගේ හා සිරකරුවන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය නොකිරීමෙන් මෙවර ජනාධිපතිවරණයේදී ලක්ෂ 30කට අධික ඡන්ද සංඛ්‍යාවක් ප්‍රකාශ කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී...
Local NewsNewsඅද සිට වැසි ඉහලට…Malar FMSeptember 9, 2024September 10, 2024 by Malar FMSeptember 9, 2024September 10, 2024022546 දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්‍යේ නියුතු කාලගුණ විද්‍යාඥා...
NewsPoliticalසජබ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් බරපතල කනස්සල්ලක.. තලතා කට අරී…Malar FMSeptember 9, 2024September 10, 2024 by Malar FMSeptember 9, 2024September 10, 2024012401 සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල තමන්ට එම පක්ෂයෙන් සිදු වූ කෙනෙහිලි කම් පිළිබඳ සුවිශේෂී අනාවරණයක් සිදුකර තිබේ. ඒ අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට...