NewsPoliticalමං ජනාධිපති වීම ස්ථිරයි.. රජයේ සේවක වැටුප් වැඩි කරනවා..Malar FMSeptember 1, 2024September 4, 2024 by Malar FMSeptember 1, 2024September 4, 2024039924 පොහොට්ටුවේ ජයග්‍රහණය 21 වැනිදා ස්ථිර බව ගාල්ල වඳුරබ ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අද (31) සවස පැවසීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩකරපු...
NewsPoliticalමං ජනාධිපති වුනාම ඉන්ධන ලීටරයක් 150කින් අඩු කරනවා…Malar FMSeptember 1, 2024September 4, 2024 by Malar FMSeptember 1, 2024September 4, 2024047166 ඉදිරි ජනාධිපතිවරණය ජයගත් පසු තම ප්‍රමුඛ අවධානය ලබා දෙන්නේ ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් බව ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මහතා සඳහන් කරයි. ඉන්ධන ලීටරයක මිල...
Local NewsNewsඅපේක්ෂකයන්ට නොමිලේ තැපැල් පහසුකම්…Malar FMSeptember 1, 2024September 4, 2024 by Malar FMSeptember 1, 2024September 4, 2024037019 ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තැපෑල හරහා ඡන්ද දායකයින් වෙත බෙදාහැරීමට පහසුකම් සලසා ඇතිබව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එල්.ඒ.එම්.රත්නායක මහතා පැවසීය. මුදල් ගෙවීමකින් තොරව...
Uncategorizedඊළග ජනපති තෝරන තැපැල් ඡන්ද පත‍්‍රිකා කාර්යාලයට එයි…Malar FMAugust 30, 2024August 30, 2024 by Malar FMAugust 30, 2024August 30, 2024026042 2024 ජනාධිපතිවරණයේ තැපැල් ජන්ද අයදුම් කල රාජ්‍ය ආයතන වෙත ලද ජන්ද පත්‍රිකා තැපැල් කාර්යාල විසින් එම රාජ්‍ය ආයත වෙත බෙදා හැරිම ආරම්භ කර ඇත. තැපැල්...
NewsPoliticalජනාධිපතිවරණයේදි සජිත් 80%ක් ගන්නවා..Malar FMAugust 30, 2024August 30, 2024 by Malar FMAugust 30, 2024August 30, 2024010084 ජනාධිපතිවරණයේදි සමගි ජන බලවේගයේ නායක සහ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට නුවරඑලිය දිස්ත්‍රික්කයේ වතුකරයේ ජනතාවගේ 80% ජන්ද ප්‍රතිශතයක් ලැබෙන බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක...
NewsPoliticalනන්දලාල්ට කට වහගන්නැයි මාලිමාවෙන් දැනුම් දීමක්..Malar FMAugust 30, 2024August 30, 2024 by Malar FMAugust 30, 2024August 30, 2024023248 මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ආර්ථිකය සම්බන්ධයෙන් යම් ප්‍රකාශයන් සිදු කරනු ලබන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උවමනාවට බව ජාතික ජන බලවේගය චෝදනා කරයි. එම...
Uncategorizedයුරෝපා සංගමය රට පුරා ජනාධිපතිවරණ නිරීක්ෂන අරඹයි…Malar FMAugust 30, 2024August 30, 2024 by Malar FMAugust 30, 2024August 30, 2024015651 2024 ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණි යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම 13ක් දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය කිරීමේ අරමුණින් කොළඹ නගරයෙන් විසිර ගිය බව මැතිවරණ...
NewsPoliticalරංගෙ බණ්ඩාර නෙරපයි.. එජාපයේ දෙවැනි මහ පුටුව තලතාට..Malar FMAugust 30, 2024August 30, 2024 by Malar FMAugust 30, 2024August 30, 2024013157 පාලිත රංගෙ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට පක්ෂ නායක ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බව වාර්තා වේ. එම ධුරයෙන්...
NewsPoliticalමාලිමා ආණ්ඩුවෙන් ජාත්‍යන්තර වෙලදපලට ඉන්ධන විකුණනවා..- අනුරMalar FMAugust 30, 2024August 30, 2024 by Malar FMAugust 30, 2024August 30, 2024033261 ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 යොදාගෙන ඉන්ධන පිරිපහදුවක් ආරම්භ කර ජාත්‍යන්තර වෙළඳපළට පිරිපහදු ඉන්ධන අලෙවි කරන බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක...
NewsPoliticalජනාධිපතිවරණයේදී මනාප දෙනවා නම් කතිරය බෑ..- මැ.කො.Malar FMAugust 30, 2024August 30, 2024 by Malar FMAugust 30, 2024August 30, 2024023723 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේදී මනාප සලකුණු කිරීම අනීවාර්‍ය නොවන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ඡන්දය සලකුණු කිරීමට අපේක්ෂා කරන අපේක්ෂකයාගේ නමට...