Local NewsNewsකොළඹ සියළු අනවසර ඉදිකිරීම් ඉවත් කරයි..Malar FMJune 10, 2024June 13, 2024 by Malar FMJune 10, 2024June 13, 2024013630 කොළඹ අගනගරය ඇතුළු තදාසන්න ප්‍රදේශයවල ජල ගැලීම් වලට හේතුවන අනවසර ඉදිකිරීම් සියල්ල කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්....
BusinessBusiness NewsNewsඅමු තේ දලු මිල වාර්තාගත ලෙස ඉහළට..Malar FMJune 10, 2024June 13, 2024 by Malar FMJune 10, 2024June 13, 2024010091 පහතරට අමු තේ දළු කිලෝග්‍රෑම් 01 මිල යළි ඉහළ යමින් ඇතිබව තේ කර්මාන්ත ශාලා හිමියන් පවසයි. ඒ අනුව පසුගිය මාසයේ අමු තේ දළු කිලෝග්‍රෑම් 01...
Local NewsNewsලංකාව චීනයේ ලොකුම තුන්වැනි ණයකරු වෙයි.. අවසන් වසරේ ණය ඩොලර් බිලියන 17යි..Malar FMJune 8, 2024June 13, 2024 by Malar FMJune 8, 2024June 13, 2024039051 අවුරුද්දක් ඇතුලත රටේ ණය බර ඩොලර් බිලියන 17කින් වැඩි කරලාල දැන් රට ගොඩදාලා කියලා ආණ්ඩුව කියන කතා හොඳයි කොණ්ඩේ බැඳපු චීන්නුන්ට’ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මන්ත්‍රී...
NewsSportsSports Newsප‍්‍රබල නවසීලන්තයට ඇෆ්ගනිස්තානය හමුවේ දරුණු පරාජයක්..Malar FMJune 8, 2024June 13, 2024 by Malar FMJune 8, 2024June 13, 2024016982 ඇමරිකාවේදී හා කොදෙවු දූපත් වලදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ප‍්‍රබල නවසීලන්තය පරාජය කිරීම ඇෆ්ගනිස්තානය සමත්විය. පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය සිය පන්දු ඕවර 20දී...
NewsPoliticalජනාධිපති වෙන්න ගිය විජේදාස පොහොට්ටුවෙන් නෙරපයි..Malar FMJune 8, 2024June 13, 2024 by Malar FMJune 8, 2024June 13, 2024025738 අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ. විජයදාස රාජපක්ෂ මහතා වෙනත් පක්ෂයක සභාපති ධුරයක්...
Local NewsNewsමාලිමා ආණ්ඩුවත් IMF සමග ඉදිරියට පමණයි.. වෙන විසදුමක් නෑ..- අනුරMalar FMJune 8, 2024June 13, 2024 by Malar FMJune 8, 2024June 13, 2024025077 අද පවතින තත්ත්වය යටතේ ජාතික ජන බලවේගකට ආණ්ඩුවක් ලැබුනත් ජාත්‍යයන්තර මුල්‍ය අරමුදල සමග ඉදිරියට යාමට සිදුවන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා...
Local NewsNewsKDU වෛද්‍ය උපාධියට අයදුම්පත් කැදවයි…Malar FMJune 8, 2024June 13, 2024 by Malar FMJune 8, 2024June 13, 2024010286 ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය වෙත වෛද්‍යවේදි හා ශල්‍ය වෛද්‍යවේදි උපාධි පාඨමාලාව සඳහා සිවිල් සිසුන් බඳවා ගැනීම සම්බන්ධ තොරතුරු...
Local NewsNewsජලාශ පිටාර මට්ටමේ.. ජල විදුලිය උපරිමයෙන්..Malar FMJune 8, 2024June 13, 2024 by Malar FMJune 8, 2024June 13, 2024016030 මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින...
Local NewsNewsපාවහන් හාන්සියි..Malar FMMay 21, 2024May 21, 2024 by Malar FMMay 21, 2024May 21, 2024020443 ඩොලර් හිඟය හේතුවෙන් මෙතෙක් පාවහන් ආනයනයට පනවා තිබූ තහනම ඉවත් කිරීම, රේගු දැලෙන් රිංගා අනීතිකව මෙරට වෙළඳපොළට විදේශවල නිෂ්පාදිත පාවහන් පැමිණීම, පාවහන් නීත්‍යනුකූලව ආනයනය කළ...
Local NewsNewsඉරාන ජනාධිපති මිය යන්න පෙර ලංකාවට දුන් ත්‍යාගයක් මිය ගිය දා ලැබෙයි…Malar FMMay 21, 2024May 21, 2024 by Malar FMMay 21, 2024May 21, 2024020085 හදිසි ගුවන් අනතුරකින් මිය යාමට පෙර ඉරානයේ ජනාධිපති ඊබ්‍රාහීම් රයිසි මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත එවන ලද විශේෂ ත්‍යාගයක් විදේශ කටයුතු අමාත්‍යාංශ විසින්...