Local NewsNewsපෙරපාසල් පද්ධතිය ප්‍රමිතියක් නෑ.. දරුවන්ට අනාගත බලපෑම්..Malar FMMay 16, 2024May 17, 2024 by Malar FMMay 16, 2024May 17, 2024019471 මෙරට පෙරපාසල් පද්ධතියේ පවතින අවිධිමත් තත්වය හේතුවෙන් රටේ දරු පරපුරේ අනාගතයට බලපෑමක් එල්ලවිය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන මනෝවිද්‍යා අධ්‍යන අංශයේ අංශ ප්‍රධානි චින්තක...
NewsPoliticalපාර්ලිමේන්තුව විසුරුවීම ගැන කතානායකගෙන් ප‍්‍රකාශයක්..Malar FMMay 16, 2024May 17, 2024 by Malar FMMay 16, 2024May 17, 2024034640 නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට තමන් සහතික වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි. නිසි කාලයට පාර්ලිමේන්තුව විසුරුවා විසුරුවනු ඇති බවද...
NewsPoliticalජනාධිපතිවරණය ගැසට් කරන්න සූදානම්…Malar FMMay 16, 2024May 17, 2024 by Malar FMMay 16, 2024May 17, 2024022630 ජනාධිපතිවරණය පැවැත්වීමට අදාල ගැසට් නිවේදනය ඉදිරි ජූලි මාසයේ නිකුත් කිරීමට සූදානම් කරමින් ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. ජනාධිපතිවරණයට අදාළ ගැසට් පත්‍රය නිකුත්...
Uncategorizedප‍්‍රහාරක වේගය වැඩි නිසා චමරි පිරිමි කණ්ඩායමට නම් කල හැකිදැයි ක‍්‍රීඩා ඇමති තේරීම් කමිටුවෙන් අහයි..Malar FMMay 16, 2024May 17, 2024 by Malar FMMay 16, 2024May 17, 2024032654 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිරිමි විස්සයි විස්ස කණ්ඩායමට කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඇතුලත් කල හැකිදැයි තමන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත්...
Local NewsNewsශ්‍රී ලංකාවට පර්යේෂණ නැව් තහනම් කලේ අපේ උවමනාවටයි..- ශ‍්‍රී ලංකාවේ නව ඇමරිකා තානාපතිනිMalar FMMay 16, 2024May 17, 2024 by Malar FMMay 16, 2024May 17, 2024025714 ශ්‍රී ලංකාවට පර්යේෂණ නැව් පැමිනීම වසරකට තහනම් කර ඇත්තේ ඇමරිකාවේ වුවමනාවකට බවට කරුණු අනාවරනය වන බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි....
NewsPoliticalSJB ආණ්ඩුවෙන් සියළුම සුරාසැල්, තැබෑරුම් වසා දමනවා…Malar FMMay 16, 2024May 17, 2024 by Malar FMMay 16, 2024May 17, 2024035073 සමගි ජන බලවේගය විසින් ඉදිරියේදී පිහිටුවන ආණ්ඩුවක් යටතේ සියලුම තැබෑරුම්, සුරාසැල් වසා දමන බව එම පක්ෂයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූ බව...
Local NewsNewsසේවකයන් අඛණ්ඩ විරෝධයේ.. සරසවිවලට සිසුන් බදවා ගැනීම දින නියමයක් නොමැතිව කල් යයි..Malar FMMay 16, 2024May 17, 2024 by Malar FMMay 16, 2024May 17, 2024010043 විශ්ව විද්‍යා පද්ධතියේ අනධ්‍යන සේවකයන් ආරම්භ කර වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් විශ්ව විද්‍යාල වලට අලුතින් සිසුන් බඳවා ගැනීමේ කටයුතු වලට දැඩි බාධා මතුව ඇතිබව විශ්ව විද්‍යාල...
Local NewsNewsඅවදානම ඉහලට.. ඇල්ල වැල්ලවාය පාර වසා දමයි..Malar FMMay 16, 2024May 17, 2024 by Malar FMMay 16, 2024May 17, 2024014884 අධික වර්ෂාව හේතුවෙන් පවතින අවදානම සැලකිල්ලට ගනිමින් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය රථ වාහන ගමනාගමනය අද (16) පස්වරු 06.00 සිට හෙට (17) පෙරවරු 06 දක්වා වසා...
Local NewsNewsකටුනායක සේවකයෙකුට පැත්තකට අරං ගිහිං මං කණට ගැහුවා..- ප‍්‍රසන්න රණවීර..Malar FMMay 16, 2024May 17, 2024 by Malar FMMay 16, 2024May 17, 2024023744 කටුනායක ගුවන්තොටුපලේ ගමන් මළු ප්‍රවාහනය කරදෙන පුද්ගලයෙකුට තමන් විසින් කනට පහරක් ගැසූ බව රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවිර මහතා පවසයි. ‘මම ඇත්තටම මගේ බිරිදව විදේශගතවෙන්න ඇරලවන්න...
NewsSportsSports Newsකුසල්ට ඇමරිකා වීසා තවම නෑ.. ප‍්‍රබලම පිතිකරු නැතිව කණ්ඩායම අසීරුවේ..Malar FMMay 16, 2024May 17, 2024 by Malar FMMay 16, 2024May 17, 2024025193 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රහාරාත්මක පිතිකරු කුසල් මෙන්ඩිස්ට මේ වනතෙක් ඇමරිකානු වීසා ලබා ගැනීමට නොහැකිව ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට...