Local NewsNewsමල්වානේ බැසිල්ගේ නිවසත් කුඩු කරයි.. ගිනි තබයි..Malar FMMay 10, 2022May 11, 2022 by Malar FMMay 10, 2022May 11, 202208958 හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන මල්වානේ නිවසටද විරෝධතාකරුවන් විසින් පහර දී ගිනි තබා තිබේ. අද එම ස්ථානයට රැස් වූ විශාල පිරිසක් එම...
Local NewsNewsදේශබන්දු තෙන්නකෝන්ට විරෝධතාකරුවන් පහර දේ..Malar FMMay 10, 2022May 11, 2022 by Malar FMMay 10, 2022May 11, 202206710 කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහර දීහක් සිදුව ඇත. අද දහවල් මෙම පහර දීම සිදුව ඇත්තේ කොළඹ නවම් මාවත ප්‍රදේශයේදීය. තම...
NewsPolitical‘රටින් පලා යන්නේ නෑ..’ මහින්ද සැගවී සිටින තැන ගැන නාමල්ගෙන් ඉගියක්..Malar FMMay 10, 2022May 11, 2022 by Malar FMMay 10, 2022May 11, 202204438 හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රටින් පළා නොයන බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන්...
International NewsLocal NewsNewsඉන්දීය හමුදාව ශ‍්‍රී ලංකාවට යැවිය යුතු බව ඉන්දීය ප‍්‍රබලයෙක් කියයි..Malar FMMay 10, 2022May 11, 2022 by Malar FMMay 10, 2022May 11, 202208725 ශ්‍රී ලංකාවේ බිඳවැටී ඇති නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට ඉන්දියාව වහා සිය හමුදාවන් ශ්‍රී ලංකාවට යැවිය යුතු බව භාරතීය ජනතා පක්ෂයේ ජේෂ්ඨ දේශපාලනඥයෙකු සහ ඉන්දීය රාජ්‍ය...
Local NewsNewsපිරිසක් රටින් පනින්න හදනවා.. අපි සේවයෙන් ඉවත් වෙනවා..- ආගමන විගමන නිලධාරීන්Malar FMMay 10, 2022May 11, 2022 by Malar FMMay 10, 2022May 11, 202209810 ඇතැම් පිරිස් රටින් පලා යාම පිළිබඳ සංවාදයක් පැනනැඟී ඇති තත්ත්වය තුළ තම රාජකාරියට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි ආගමන හා විගමන නිළධාරීන්ගේ සංගමය සඳහන් කරයි....
Local NewsNewsවෙඩි තැබිමට සන්නද්ද හමුදාවන්ට නියෝග නිකුත් කෙරේ..Malar FMMay 10, 2022May 11, 2022 by Malar FMMay 10, 2022May 11, 2022075 මහජන දේපල කොල්ලකන හෝ පුද්ගල හානි කරන පුද්ගලයන්ට වෙඩි තැබීමට ආරක්‍ෂක අමාත්‍යංශය විසින් ති‍්‍රවිධ හමුදාවට නියෝග ලබා දී තිබේ....
Local NewsNewsඇදිරි නීතිය තව දුරටත් දීර්ඝ කෙරේ…Malar FMMay 10, 2022May 11, 2022 by Malar FMMay 10, 2022May 11, 202207045 දැනට රට පුරා පනවා ඇති ඇඳිරිනීතිය 12 වැනි බ්‍රහස්පතින්දා උදෑසන 7 දක්වා දීර්ඝ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඒ බව නිවේදනය කරයි....
NewsPoliticalඇමතිවරුන් රැසක් ඉල්ලා අස්වෙන්න යයි..Malar FMMay 8, 2022May 8, 2022 by Malar FMMay 8, 2022May 8, 202201342 අමාත්‍යවරුන් කිහිප දෙනකු තම අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. අවසන් වරට පැවති කැබිනට් රැස්වීමේදීද ඉන් අතැමෙකු ධුරවලින් ඉවත් වීමට සූදානම් බව...
NewsPoliticalජනාධිපතිගේ වාහනය ඩොලර් මිලියන දෙකයි.. අපි ආවම එම වාහන විකුණා රටට අවශ්‍ය ඩොලර් හොයාගන්නවා..- අනුරMalar FMMay 8, 2022May 8, 2022 by Malar FMMay 8, 2022May 8, 202206454 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිතා කරන වාහනය අඩුම තරමින් ඩොලර් මිලියන දෙකක් (රුපියල් මිලියන 720ක්/රුපියල් කෝටි 72ක්) ඉක්මවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී...
NewsPoliticalඅර්බුදයට චන්ද්‍රිකා විසදුම් දෙකක් දෙයි..Malar FMMay 8, 2022May 8, 2022 by Malar FMMay 8, 2022May 8, 202204779 හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. පසුගිය සතියේ එක්තරා සුළුතර කණ්ඩායමක් විසින් ගාලු මුවදොර පිහිටා ඇති බණ්ඩාරනායක පිළිරුව මතට...