ලීටර් 33000 තෙල් බවුසරයක් පුච්චන්නයි විරෝධතාකරුන් හැදුවේ.. එහෙම වුනා නම් අද රඹුක්කනක් නෑ…
මහජන ආරක්ෂක හා සංචාරක අමාත්‍ය ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දි අද දිනයේ කළ විශේෂ ප්‍රකාශය මෙහි දැක්වෙයි. මුලින්ම ඊයේ රඹුක්කනදී ඇති...