Local NewsNewsඅලුයම 5 සිට ගැස් එනතුරු පොලිම් වල….Malar FMJanuary 8, 2022January 10, 2022 by Malar FMJanuary 8, 2022January 10, 202203688 නුවරඑලිය හාවාඑලිය ප්‍රදේශයේ ලිට්‍රෝ ගැස් පාරිභෝගිකයන් අලුයම 5 සිට ගැස් තොග ලැබෙනතුරු ගැස් එජන්ත අලෙවි නියෝජිත වෙලදසැල් ඉදිරිපිට රැදි සිටින අයුරු දක්නට ලැබින. ගැස් පාරිභෝගිකයන්...
Local NewsNewsරාජිත මිය ගියේ යයි සමාජ ජාල වාර්තා..Malar FMJanuary 8, 2022January 10, 2022 by Malar FMJanuary 8, 2022January 10, 202202076 හිටපු සෞඛ්‍ය අමාත්‍ය සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අභාවප්‍රාප්ත වූ බවට හැගෙවන වාර්තා සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළවී ඇත. කොරෝනා වෛරසය ආසාදනය...
BusinessBusiness NewsNewsසහල් මිල ඉහලට.. නාඩු 165යි.. සුදු කැකුළු 140යි.. තැන තැන සහල් හිගයක්…Malar FMJanuary 6, 2022January 10, 2022 by Malar FMJanuary 6, 2022January 10, 202206239 රටපුරා බොහෝ ප්‍රදේශවල නාඩු, සුදු කැකුළු හා රතු කැකුළු සහල් වල මිල ගණන් ඉහළ ගොස් තිබේ. පසුගිය සතියට වඩා මේ සතිය වන විට කිලෝවක් රුපියල්...
Local NewsNewsඩොලර් නෑ.. ගවයන්ද බඩගින්නේ.. කිරි නිෂ්පාදනයද පහල බසී…Malar FMJanuary 6, 2022January 10, 2022 by Malar FMJanuary 6, 2022January 10, 202205119 සත්ව ආහාර සඳහා බඩ ඉරිඟු ආනයනය කිරීම අවශ්‍ය ඩොලර් හිගතාවය හේතුවෙන් ගවයන්ට ප්‍රමාණවත් ආහාර ලබාදීම ගැටළුකාරී වී තිබේ. මේ තත්ත්වය මත ගවයන්ට බඩඉරිගු වෙනුවට බඩඉරිඟු...
Local NewsNewsරෙජිනෝල්ඩ් කුරේ රූපවාහිනියේ් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…Malar FMJanuary 6, 2022January 10, 2022 by Malar FMJanuary 6, 2022January 10, 202203097 රෙජිනෝල්ඩ් කුරේ මහතා ජාතික රූපවාහිනියේ් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද දිනයේ බාරදී ඇති බවද වාර්තා වේ. තමන් ධුරයෙන් ඉල්ලා අස්වන...
Local NewsNewsප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ…Malar FMJanuary 6, 2022January 10, 2022 by Malar FMJanuary 6, 2022January 10, 202204069 ප‍්‍රදේශ රැසක හදිසි විදුලි බිද වැටීමක් සිදුව ඇත. විදුලි බල මණ්ඩලය පවසන්නේ කැලණිතිස්ස විදුලිබලාගාරයේ දෝෂයක් හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබෙන බවයි. එය ඉතා ඉක්මනින් යථා...
Local NewsNewsගොඩබාන්න ඩොලර් නෑ.. ඉන්ධන නැවු දෙකක් වරායේ.. ප‍්‍රමාද ගාස්තුත් ඉහලට…Malar FMJanuary 6, 2022January 10, 2022 by Malar FMJanuary 6, 2022January 10, 202204106 ඩොලර් අර්බුදය හේතුවෙන් මෙරටට ගෙන පැමිණ ඇති ඉන්ධන නෞකා ගොඩබෑමේ කටයුතු සිදු නොවන බව සමගි ඒකාබද්ධ වෘත්තිය සමිතිය සඳහන් කරයි. එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා...
Local NewsNewsඩොලර් නැතිව තෙල් නැවු දෙකක් වරායේ.. සතියකින් විවෘත නොකලොත් තෙල් හිගයක්.. 15න් පසු විදුලි කප්පාදුවක්…Malar FMJanuary 5, 2022January 10, 2022 by Malar FMJanuary 5, 2022January 10, 202206117 නැව් දෙකක් වරායේ නවතාගෙන පෙට්‍රල්, ඩීසල් බාගත නොහැකිව ණයවර ලිපි විවෘත නොකොට තබාගෙන සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද...
NewsSportsSports Newsභානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් සමුගනී…Malar FMJanuary 5, 2022January 10, 2022 by Malar FMJanuary 5, 2022January 10, 202202574 ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරුවකු වන භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් වන ලිපිය ඔහු විසින් ශ්‍රී ලංකා...
Local NewsNewsරොෂාන් රණසිංහට එංගලන්තයේදී කොරෝනා… එරට ප‍්‍රමුඛ ප‍්‍රභේදය ඔමික්‍රෝන්…Malar FMJanuary 5, 2022January 10, 2022 by Malar FMJanuary 5, 2022January 10, 202202304 රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඒ මහතා එංගලන්තයේ සංචාරයක යෙදී සිටියදී මෙසේ වෛරසය ආසාදනය වී ඇත. එංගලන්තයේ මේ වන විට...