NewsPoliticalපොළොන්නරුවෙන් මෛත්‍රිපාල සිරිසේන පළමු තැනටMalar FMAugust 7, 2020 by Malar FMAugust 7, 2020085 පොළොන්නරුව – මනාප ප්‍රථිපල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 04මෛත්‍රිපාල සිරිසේන 111,137රොෂාන් රණසිංහ 90,615සිරිපාල ගම්ලත් 67,917අමරකීර්ති අතුකෝරල 45,939 සමගි ජන බලවේගය ආසන 01 –...
NewsPoliticalවන්නි වැඩිම මනාපය බදියුදීන්ටMalar FMAugust 7, 2020 by Malar FMAugust 7, 2020078 2020 මහ මැතිවරණයේ වන්නි දිස්ත්‍රික්කයේ, මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ. ඒ අනුව, සමගි ජන බලවේගය 01. අබ්දුල් රිෂාඩ් බදියුදීන් 28, 203 ඉලංකෙයි...
NewsPoliticalමහනුවරින් දිලුම් පළමු තැනටMalar FMAugust 7, 2020 by Malar FMAugust 7, 2020085 2020 මහමැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ප්රතිඵල නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 08 01.දිලුම් අමුණුගම 171,75802.මහින්දානන්ද අලුත්ගමගේ 161,47103.ලොහාන් රත්වත්ත 140,91704.අනුරාධ ජයරත්න 140,79805.කෙහෙළිය...
NewsPoliticalරත්නපුරෙන් පවිත්‍රාට මනාප ලක්ෂ 2ක්Malar FMAugust 7, 2020 by Malar FMAugust 7, 2020076 2020 මහ මැතිවරණයේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්රතිඵල නිකුත් කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 08 (01)පවිත්‍රා වන්නිආරච්චි – 200,977(02)හල්කඳලිය ලේකමලාගේ ප්‍රේමලාල්...
NewsPoliticalමහ මැතිවරණය 2020 – මොකද වුණේ ?Malar FMAugust 7, 2020 by Malar FMAugust 7, 20200101 ශ්‍රී ලංකාවේ 09 වැනි පාර්ලිමේන්තුවට නියෝජිතයින් තෝරා ගැනීම සඳහා අගෝස්තු 5 වැනිදා පැවති මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ. ඒ අනුව ප්‍රකාශිත...
NewsPoliticalකළුතරින් විදුර පෙරමුණ ගනීMalar FMAugust 7, 2020 by Malar FMAugust 7, 2020069 020 මහමැතිවරණයේ කළුතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 08 01.විදුර වික්‍රමනායක 147,95802.රෝහිත අබේගුණවර්ධන 147,47203.සංජීව එදිරිමාන්න...
NewsPoliticalඉතිහාසයේ පක්ෂයක් ලැබූ විශිෂ්ඨම ජය පොදුජන පෙරමුණට – එජාපය, ඉතිහාසයේ දරුණුතම පරාජය ලබයි – මාළිමාව 3%ක නවතීMalar FMAugust 7, 2020 by Malar FMAugust 7, 2020078 මෙවර මහ මැතිවරණය අවසන් වූයේ මෙරට මැතිවරණ ඉතිහාසයට සහ දේශපාලනඥයින්ට පාඩම් රැසක් ඉතුරු කරමින්. ප‍්‍රකාශිත ඡන්ද ප‍්‍රතිඵලවලට අනුව මෙවර විශේෂතා රැසක්ද දැක ගත හැකියි. එක්සත්...
NewsPoliticalමනාප ප්රතිඵල නිකුත් කිරීම ගැන පැහැදිළි කිරීමක්Malar FMAugust 7, 2020 by Malar FMAugust 7, 2020081 මහ මැතිවරණයට අදාළ මනාප ප්රතිඵල නිකුත් කිරීම 08 වනදා උදෑසන 6.00 වනවිට අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති මහින්ද දේශපි‍්‍රය කියාසිටියේ ජාතික...
NewsPoliticalඡන්ද ගණන් කිරීමේදී මැතිවරණ කොමිසමට අකරතැබ්බයක්..Malar FMAugust 6, 2020 by Malar FMAugust 6, 2020080 ඇතැම් දිස්ත‍්‍රික්කවල ඡන්ද ගණන් කිරීමේ නිලධාරීන්ට නොසිතූ අකරතැබ්බයකට මුහුණදීමට සිදු වූ බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ගාල්ල, කළුතර, ගම්පහ, නුවරඑළිය වැනි...
Local NewsNewsකුරුණෑගල නගරාධිපති ඇතුළු 05ක් අත්අඩංගුවට ගන්න : නීතිපතිගෙන් උපදෙස්Malar FMAugust 6, 2020 by Malar FMAugust 6, 2020085 කුරුණෑගල බුවනෙකබාහු රාජ සභා ගොඩනැගිල්ලට හානි කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව ඇතුළු තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා. කුරුණෑගල නගරාධිපතිවරයාට...