NewsPolitical

ඡන්ද ගණන් කිරීමේදී මැතිවරණ කොමිසමට අකරතැබ්බයක්..

ඇතැම් දිස්ත‍්‍රික්කවල ඡන්ද ගණන් කිරීමේ නිලධාරීන්ට නොසිතූ අකරතැබ්බයකට මුහුණදීමට සිදු වූ බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ගාල්ල, කළුතර, ගම්පහ, නුවරඑළිය වැනි දිස්ත්‍රික්ක වල අධික වර්ෂාව හේතුවෙන් මෙම තත්ත්වය උදා වූ බව ඔහු පැවසීය.

නමුත් ඒ සියලු ස්ථානවල ඡන්ද ගණන් කිරීම නියමිත වේලාවටම ආරම්භ කළ බවත් ඒ මොහොත් සිටි කාර්ය මණ්ඩලයෙන් ගණන් කිරීම ආරම්භ කරන ලද බවද ඔහු කියා සිටියේය.

අද දහවල් 1.30 පමණ වන විට කුමන නිල ඡන්ද ප්රතිඵලයක් නිකුත් කළ හැකි වෙතැයි තමන් විශ්වාස කරන බව ද ඒ මහතා තව දුරටත් පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

හිටපු ඇමතිලා අටකට අධි චෝදනා යටතේ නඩු..

Malar FM

දුම්රයක ගැටී ගවයින් 10 ක් මරුට…

Malar FM

නාමල් ට‍්‍රම්ප්ට විරුද්ද වේ..

Malar FM