NewsPoliticalමේ ආණ්ඩුව රටට හොඳක් කලේම නෑ.. කොරෝනාවෙන් නොමැරී මැරුණ මිනිසුන්ට බඩට ගැහුවා..Malar FMMay 29, 2020 by Malar FMMay 29, 2020099 වත්මන් ආණ්ඩුව බලයට ආපසු රටට හොඳක් සිදු වුනේම නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය අපේක්‍ෂක කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය. අද වන විට...
Local NewsNewsකොරෝනා තවත් නගී.. අලුතින් 61ක්..Malar FMMay 29, 2020 by Malar FMMay 29, 2020081 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී තවත් කොරෝනා ආසාදිතයන් 61 දෙනෙකු වාර්තාවී තිබේ. ඉන් 35 දෙනෙකු විදේශවලින් මෙරටට පැමිණි අය වන අතර සෙසු...
NewsPoliticalකොළඹ අපරාධ කොට්ඨාශය ෆොන්සේකාගෙන් අද ප්‍රකාශයක් ගනීMalar FMMay 29, 2020 by Malar FMMay 29, 2020072 හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය අද (29) ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා. ඒ කොවිඞ්-19 වසංගතය සම්බන්ධයෙන් කළ මහජන කැළඹීමක් ඇති...
NewsPoliticalරටවල් 49 ක් සහ ජාත්‍යන්තර සංවිධාන 08 ක ප‍්‍රධානීන් ඉදිරියේ ජනපති රට ගැන දුන් සහතිකයMalar FMMay 29, 2020 by Malar FMMay 29, 2020082 මුහුණදීමට ඇති දුෂ්කරතා කුමක්වුවද, පළමුව ජනතාව යන ප‍්‍රතිපත්තිය අත්නොහරින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ කොවිඞ්-19 සහ ඉන් ඔබ්බට යුගයේ...
Local NewsNewsකුවේට් සිට පැමිණි 18ක් ඩුබායි සිට පැමිණි 17ක් සමග ඊයේ හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 61ක්Malar FMMay 29, 2020 by Malar FMMay 29, 20200104 මෙරටින් වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1530 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (28) දිනය තුළ පමණක් ආසාදිතයින් 61 දෙනෙකු වාර්තාවීමත් සමගයි. ඉන්...
Local NewsNewsබෙලරුස් සිටි ලාංකිකයින් 277ක් මව්බිමටMalar FMMay 29, 2020 by Malar FMMay 29, 2020070 බෙලරුස් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 277 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඊයේ (28) දින රාත්‍රියේ එරට අග නුවර වන මින්ස්ක්...
NewsPoliticalරාජිතගේ PCR පරීක්ෂණයේ වාර්තාව අදMalar FMMay 29, 2020 by Malar FMMay 29, 2020072 රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න තවදුරටත් මීගමුව පල්ලන්සේන රැඳවුම් ස්ථානයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ රඳවා තැබීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. කොවිඞ්-19 වසංගතය...
NewsPoliticalඑජාපයේ පාර්ශ්ව දෙක අද ප්‍රධාන සාකච්ඡා දෙකකMalar FMMay 29, 2020 by Malar FMMay 29, 2020077 එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජනබලවේගයේ ඉහළ පෙළේ සාකච්ඡා දෙකක් අද (29) පැවැත්වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොත මුලස්ථානයේදී රැස් වන බවයි එහි මහලේකම්...
NewsPoliticalගෝටාභය ජනපති වුණේ අනාගත දරු පරපුරේ වාසනාවටයි..Malar FMMay 22, 2020 by Malar FMMay 22, 2020092 පරාජය කල කොටි ත්‍රස්තවාදය කිරි පොවා යලි පෝෂණය කලේ පසුගිය යහපාලන ආණ්ඩුව බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්‍ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි....
NewsPoliticalලංගම ගොඩදාන සූත්තරේ ජනපති කියයි..Malar FMMay 22, 2020 by Malar FMMay 22, 2020093 ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ලාභ ලබන ප්‍රමුඛ පෙළේ ආයතනයක් බවට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යෝජනා මාලාවක් ඉදිරිපත් කරයි. භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කරනු...