Local NewsNews

කොරෝනා තවත් නගී.. අලුතින් 61ක්..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී තවත් කොරෝනා ආසාදිතයන් 61 දෙනෙකු වාර්තාවී තිබේ.

ඉන් 35 දෙනෙකු විදේශවලින් මෙරටට පැමිණි අය වන අතර සෙසු 26 දෙනා නාවුක හමුදා සෙබළුන්ය.

එම පිරිස සමඟ මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 1530 දක්වා ඉහල යයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

රෝහල් පිරී යයි.. කොරෝනා රෝගීන් කොරෝඩෝවේ කොල එලාගෙන..

Malar FM

බීමත් රියදුරන්ගේ රියදුරු බලපත‍්‍රය අහෝසි කරන්න යයි..

Malar FM

ජනතාව මහින්ද මහත්තයට නමක් දාල ‘මහින්ද හොරා’ කියලා..

Malar FM