Local NewsNewsග‍්‍රෑන්ඞ්පාස් ‘වාස් පටුමග’ වසයි.. පොලිසියේ 04ක් නිරෝධායනයට..Malar FMApril 4, 2020 by Malar FMApril 4, 20200111 කොරෝනා ආසානය වී මිය ගිය පුද්ගලයාගේ පුත‍්‍රයෙකු වාසය කරන ග‍්‍රෑන්ඞ්පාස් ‘වාස් පටුමග’ තවදුරටත් වසා දැමීමට ද කටයුතු කර ඇත. එම පුද්ගලයාගේ පවුලේ සියලූදෙනා ද නිරෝධායනය...
Local NewsNewsකොරෝනා නිසා වසා දැමූ බේරුවල පන්නිල ජනතාව විරෝධතා..Malar FMApril 3, 2020 by Malar FMApril 3, 2020086 කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වන විට වසා දමා ඇති බේරුවල පන්නිල ප්‍රදේශයේ ජනතාව අද දින විරෝධතාවයක නිරත විය. තමන් අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය සපයා...
Local NewsNewsඅරක්කු නැතිව තවත් උහුලන්න බෑ.. මත්පැන් හලක් බිද ලක්‍ෂ 05ක අරක්කු හොරා ගනී..Malar FMApril 3, 2020 by Malar FMApril 3, 20200103 නොර්වුඩ් පොලිස් බල ප්‍රදේශයට අයත් පුලියාවත්ත ප්‍රදේශයේ මත්පැන් සලක් කඩා එම මත්පැන් සැලේ තිබු දේශිය සහ විදේශිය අනුමත මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොරාගෙන ගොස් ඇති...
NewsPoliticalකොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් ඉස්ලාම් ආගමානුකූලව භූමදානය කරන්න දෙන්න… පුච්චන්න එපා..Malar FMApril 3, 2020 by Malar FMApril 3, 2020086 කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන් ඉස්ලාම් ආගමානුකූලව භූමදානය කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කරයි. භූමදානය...
International NewsNewsශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්ධනය ප‍්‍රශංසනීයයි..- UN කියයි..Malar FMApril 3, 2020 by Malar FMApril 3, 2020074 ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගන්නා ක්‍රියාමාර්ග ප්‍රශංසනීය තත්ත්වයක පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිතයෝ සඳහන් කර...
Local NewsNewsමෙරට කොරෝනා පැතිරීමට මුල් වී ඇත්තේ 19 දෙනෙක්…Malar FMApril 3, 2020 by Malar FMApril 3, 2020073 කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ මෙතරම් පැතිරී යාමට මුල්වී ඇත්තේ පුද්ගලයන් 19 දෙනෙකු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. මෙරටදී හමුවූ කොරෝනා ආසාදිත...
Local NewsNewsඅත්‍යවශ්‍ය සේවා හැර දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් තහනම්Malar FMApril 3, 2020 by Malar FMApril 3, 2020087 දිවයින පුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක අතර අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් සම්පූර්ණයෙන්ම තහනම්. මේ අතර ඇඳිරි නීතිය බලපැවැත්වුණද විශ්‍රාමිකයින් සඳහා...
Local NewsNewsසැක සහිත රෝග ලක්ෂණ පහල වූ වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්නMalar FMApril 3, 2020 by Malar FMApril 3, 2020095 කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනයක් බවට සැක සහිත රෝග ලක්ෂණ පහල වූ වහාම ප්‍රතිකාර සදහා යොමුවිය යුතු බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය. මෙරටින්...
NewsPoliticalකොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ට ආගමික කටයුතු අවශ්‍යමයි.. මල සිරුරෙන් කොරෝනා පැතිරෙන බව මිත්‍යාවක්..- හකීම් ආණ්ඩුවෙන් ඉල්ලයි..Malar FMApril 3, 2020 by Malar FMApril 3, 2020081 කොරෝනා ආසාදනය වීමෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුර සම්බන්ධයෙන් අවසන් කටයුතු ඉස්ලාම් ආගම අනුකූලව සිදු කිරීමට ඉඩ ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු...
International NewsNewsCorona : මුල් දින 20 ලංකාව 150යි.. ඇමරිකාව 09යි.. තව සති තුනකින් ලංකාවට වන දේ ජෝන් හොප්කින්ස් පුරෝකථන කරයි..Malar FMApril 3, 2020 by Malar FMApril 3, 2020091 කොරෝනා වෛරසය පැතිරිම අතින් ශ්‍රී ලංකාවේ පළමු දින 20 තුළදී ඇමරිකාව සහ එක්සත් රාජධානිය තුල මුල් දින 20 ආසාදිත ප්‍රමාණය අභිබවා ගොස් ඇතැයි රජයේ වෛද්‍ය...