Local NewsNewsඉන්ෆ්ලූවෙන්සා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙයිMalar FMDecember 12, 2019 by Malar FMDecember 12, 2019094 ඉන්ෆ්ලූවෙන්සා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා. ඉන්ෆ්ලූවෙන්සා වෛරසය ශරීරගත වූ පුද්ගලයෙකු ප‍්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් පළක්...
Local NewsNewsපිස්තෝල අක්කා ගේ සැමියාට නාමයෝජනා ලබා දීම ප්‍රතික්ශේප කරයි…Malar FMDecember 12, 2019 by Malar FMDecember 12, 2019079 2018 වර්ශයේ මාර්තු මාසයේදි බත්තරමුල්ල කොස්වත්ත ප්‍රදේශයේදි ප්‍රධාන මාර්ගයකදි තම මෝටර් රථය ඉදිරියට පැදවීමට අවස්ථාව ලබා නොදුන් නේ යැයි පවසා පෞද්ගලික බස්රථයක රියදුරුට ප්‍රසිද්ධියේ බසයෙන්...
EntertainmentEntertainment NewsNewsදැන් ටෙලි නාට්‍ය හැදෙන හැටි ගැන මගේ මනාපයක් නෑ ප්‍රවීණ කලා ශිල්පි රොඩ්නි වර්ණකුලMalar FMDecember 12, 2019 by Malar FMDecember 12, 2019088 ශ්‍රීලාංකේය කලාව සිනහවෙන් පෝෂණය කරමින් විචිත්‍රවත් කළ ඔහු අපූරු කලාකරුවෙක්. රස වින්දන කලාවේ මිනිසා සිනාවෙන් මුසපත් කළ ඔහු වයස අවුරුදු විස්ස වන විට රටක් වසඟයට...
NewsPoliticalආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමට ජනපතිගෙන් සහ අගමැතිගෙන් උපදෙස්Malar FMDecember 12, 2019 by Malar FMDecember 12, 2019066 ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම අද (12) රැස්වනවා. ජනාධිපතිවරණයෙන් පසු බිහිවූ නව ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම රැස්වන පළමු අවස්ථාව ද මෙයයි. ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු...
NewsPoliticalදුම්රිය රාජ්‍ය ඇමති නාවලපිටිය දුම්රිය ස්ථානයේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවකMalar FMDecember 12, 2019 by Malar FMDecember 12, 2019087 දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක අද (10) නාවලපිටිය දුම්රිය ස්ථානයේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවකට එක් වී තිබෙනවා. නාවලපිටිය දුම්රිය ස්ථානය සතු ඉඩම් ආරක්‍ෂා කර ගනිමින්...
BusinessBusiness NewsNewsසහල් ආනයනය නොකෙරේ – හිඟයක් ඇතිවීම වැලැක්වීමට වැඩපිළිවෙලක්Malar FMDecember 12, 2019 by Malar FMDecember 12, 2019082 වී මෝල් හිමියන් සතුව පවතින වී තොග ගණනය කිරීම කෙරෙහි අභ්‍යන්තර වෙළඳ ආහාර සුරක්ෂිතතා හා පාරිභෝගික සුබසාධන අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. සහල් හිඟයක් ඇතිවීම සහ...
EntertainmentEntertainment NewsNewsලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනූ කැරොලින් මව්බිමටMalar FMDecember 10, 2019 by Malar FMDecember 10, 2019091 ලෝක විවාහක රූ රැජිණ කැරොලින් ජුරි ( Caroline Jurie ) එම කිරුළ දිනා අද (10) අලුයම 2.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.-...
BusinessBusiness NewsNewsජල ඒකක 15ට වැඩිය භාවිත කරන්නේ ඉහල ආදායම් ලබන්නන්.. ඔවුන්ගේ බිල්පත අනිවාර්යෙන් වැඩි කරනවා..- ඇමති වාසුMalar FMDecember 10, 2019 by Malar FMDecember 10, 2019098 අනිවාර්යෙන්ම ජල බිල්පතද ඉහල දැමීමට සිදුවන බව ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. වසර 03 කට වරක් ජල බිල්පත ඉහල දැමිය යුතු වුවද පසුගිය වසර...
Local NewsNewsජනපති ගෝඨාභයට උතුරේ ඡන්ද නොලැබුණු හේතුව රෝහිත කියයිMalar FMDecember 10, 2019 by Malar FMDecember 10, 2019081 අලංකාරවත් රටක් නිර්මාණය කිරීම සඳහා දායක වන කම්කරුවන් ඇතුළු සියලුදෙනා නිසි ඇගයීමකට ලක්කළ යුතු බව අග‍්‍රාමත්‍ය පුත් රෝහිත රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ...
BusinessBusiness NewsNewsදුරකතන බදු සංශෝධනය ගැන පැහැදිළි කිරීමක් – බදු සහනය නොලැබෙන්නේ නම් දැනුම් දෙන්නMalar FMDecember 10, 2019 by Malar FMDecember 10, 2019085 දුරකතන සඳහා ලබාදී ඇති බදු සහනය සිය දුරකතන බිල්පත්වල නිවැරදිව සටහන් වී නොමැති නම් ඒ පිළිබඳ දැනුවත් කරන ලෙස විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව දුරකතන...