Local NewsNewsකාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයිMalar FMDecember 7, 2019 by Malar FMDecember 7, 2019077 අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ මේවනවිට සාක්ෂි ලබාදෙමින් සිටිනවා. උදෑසන 09 යි 40 ට...
NewsPoliticalජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්..Malar FMDecember 7, 2019 by Malar FMDecember 7, 2019082 ජනවාරි මස තුන් වැනිදා ආරම්භ කිරීමට නියමිත නව පාර්ලිමේන්තු සැසියේදී සජිත් ප්‍රේමදාස මහතා අගමැති ලෙස පත් කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇත. නව පාර්ලිමේන්තු සැසිවාරයේදී...
EntertainmentEntertainment NewsNewsලක් කතක් ලෝකයම පරදවයි.. විවාහක රූ රැජින කිරුළු පලදයි.Malar FMDecember 7, 2019 by Malar FMDecember 7, 2019089 මෙවර ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ පැළඳීමට ශ්‍රී ලාංකික කාන්තාවක් සමත්ව තිබේ. ශ‍්‍රී ලාංකික කාන්තාවක් වන කැරලයින් ජූරි මෙසේ ලෝක විවාහක රූ රැජන ලෙස...
NewsSportsSports Newsරී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් සාග් රන් පදක්කම අභියසMalar FMDecember 7, 2019 by Malar FMDecember 7, 2019081 13 වන දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ කි‍්‍රකට් රන් පදක්කම සඳහා තරග කිරීමට ශ‍්‍රී ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායම සමත් වුණා. ඒ, නේපාල කාන්තා කණ්ඩායම ලකුණු 41...
Local NewsNewsජලාශ ගණනාවක වාන් දොරටු තවමත් විවෘතයිMalar FMDecember 6, 2019 by Malar FMDecember 6, 2019077 මහ වැසි සමග ජල මට්ටම ඉහල ගිය ජලාශ ගණනාවක වාන් දොරටු තවමත් විවෘත කර තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජංගණය ජලාශයේ වාන් දොරටු 14ක්ද අංගමුව ජලාශයේ වාන්...
BusinessBusiness NewsNewsදුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට ඩිජිටල් කාඩ් පතක්Malar FMDecember 6, 2019 by Malar FMDecember 6, 2019095 දුම්රිය සේවයේ දැනට භාවිත ප්‍රවේශ පත්‍රය වෙනුවට නව ඩිජිටල් කාඞ්පතක් හදුන්වා දීමට අවදානය යොමුව තිබෙනවා. මේ සඳහා වූ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරියේදී ඉදිරිපත්...
NewsSportsSports Newsමීටර් 100 සහය දිවීමෙන් ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රිඩිකාවෝ සාග් පිටියේ ජය කෙහෙළි නංවතිMalar FMDecember 6, 2019 by Malar FMDecember 6, 2019081 නේපාලයේ පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රිඩා උළෙලේ මීටර් 100 සහය දිවිම පිරිමි සහ කාන්තා ඉසව් දෙකේම රන් පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද (06) සමත් වූණා....
Local NewsNewsදැවැන්ත විදුලි අර්බුදයක්.. විදුලි කප්පාදුවක්..Malar FMDecember 6, 2019 by Malar FMDecember 6, 2019075 ඉදිරි අප්‍රේල්-මැයි මාස වන විට මෙරට දැවැන්ත විදුලි අර්බුදයකට මුහුණ දෙනු ඇති බව විදුලිබල බලශක්ති අමාත්‍යංශයේදි පැවති සාකච්චාවකදී අණාවරණය විය. එය විදුලි කප්පාදුවක් දක්වා යා...
NewsPoliticalමහ මැතිවරණයට ‘පුටුව’ සූදානම් කරනවා.Malar FMDecember 6, 2019 by Malar FMDecember 6, 2019077 මීළඟට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට පෙර පොදුජන එක්සත් පෙරමුණ ප්‍රතිසංවිධානය කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක...
NewsPoliticalරාජිත කට නිසා අමාරුවේ… රහස් පොලිසියෙන් ප‍්‍රශ්ණ කරන්න යයි..Malar FMDecember 6, 2019 by Malar FMDecember 6, 2019076 හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස රහස් පොලිසියෙන් ඉල්ලා ඇති බව කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා පැවසීය. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක...