NewsSportsSports Newsඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ජයක්Malar FMNovember 22, 2019 by Malar FMNovember 22, 2019086 ඔස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරගයකින් ජය වාර්තා කිරිමට ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් වුණි. ඒ සිඩ්නි තන්ඩර් කණ්ඩායම පරාජයට පත් කරමින්....
EntertainmentEntertainment NewsNewsමගේ ජීවිතයේ මඟ පෙන්වන්නෝ හරිම අඩුයි ජනප්‍රිය සම්මානීය නිළි දිල්හානී අශෝකමාලාMalar FMNovember 22, 2019 by Malar FMNovember 22, 20190100 හොඳම ගුරුවරයා ඉන්නේ තමා තුළමයි පාසල් කාලයයි අදයි අහසයි පොෙළාවයි වගේ අප අපට අවංක විය යුතුයි. තමන්ට ලැජ්ජ වෙන්න හොඳ නැහැ. තමා තමන්ට ලැජ්ජ වුණොත්...
NewsSportsSports Newsටෝකියෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු අවසන්Malar FMNovember 21, 2019 by Malar FMNovember 21, 2019099 2020 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන ටෝකියෝ නුවර ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් කර තිබේ. ජපානයේ ක්‍රීඩා කවුන්සිලය ඊයේ(19) මේ...
International NewsNewsකැලිෆෝනියා ප්‍රාන්තයට හිම කුණාටුවක්Malar FMNovember 21, 2019 by Malar FMNovember 21, 2019093 අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට හිම කුණාටුවකින් බලපෑම් එල්ලවී තිබේ. ඒ සමග අකුණු සහිත වැසි තත්ත්වයක්ද හටගෙන ඇති බවයි එරට වාර්තා සඳහන් කළේය. අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පසුගිය...
EntertainmentEntertainment NewsNewsමගේ ජනප්‍රියත්වයේ රහස දෙවියන්ගේ ආශිර්වාදයයි ප්‍රවීන ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලකMalar FMNovember 21, 2019 by Malar FMNovember 21, 20190108 තාත්තාගේ උරුමයෙන් පුතාට එංගලන්තයේ පුරවැසිකම ලැබුණු නිසා එයා ඉන්නේ එංගලන්තේ කෙටි ක්‍රමවලින් නවකයෝ හතු පිපෙනවා වගේ බිහි වුණාට කෙටි කාලෙකින් ම ඒ අය පරවෙලා යනවා...
EntertainmentEntertainment NewsNewsමම මැද මාවතේ ගමන් කරන කෙනෙක්Malar FMNovember 20, 2019 by Malar FMNovember 20, 2019095 ජනප්‍රිය නිළි අංජුලා රාජපක්ෂ‘අමීෂා’ වගේ චරිතයක් නැවත කරන්න බලාපොරොත්තුවක් නැහැතිරයේ දකින මගේ චරිතයෙන් සැබෑ ජීවිතය මනින්න එපා හොඳම නිළිය සම්මානයට නිර්දේශ වීමත් සතුටට කරුණක් අපි...
NewsSportsSports Newsතරගකාරීත්වය මැද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් පාකිස්තාන සංචාරයට කැමති වෙයිMalar FMNovember 19, 2019 by Malar FMNovember 19, 20190102 පාකිස්තාන ටෙස්ට් තරග සංචාරයට එක්වීම සඳහා නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් ඇතුලු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කැමැත්ත පළ කර තිබෙනවා. පාකිස්තානයේ පැවති සීමිත පන්දුවාර...
International NewsNewsබොලීවියාවේ හිටපු ජනපතිගේ හිසට අමෙරිකානු ඩොලර් 50,000 ක ලන්සුවක්Malar FMNovember 13, 2019 by Malar FMNovember 13, 2019088 බොලීවියාවේ හිටපු ජනාධිපති එවෝ මොරාලෙස්, බ‍්‍රසීලයට පළා ගොස් තිබෙනවා. ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ මතුව ඇති ජීවිත අවධානම හේතුවෙන් තමන් රටින් පලා ආ බවයි. ජනාධිපතිවරයා මෙක්සිකෝවෙන්...
NewsSportsSports NewsIPL පිටියට අලුත් විනිසුරුවරයෙක් හඳුන්වා දෙයිMalar FMNovember 6, 2019 by Malar FMNovember 6, 2019093 එළඹෙන IPL කි‍්‍රකට් තරගාවලියේදී නිපන්දු පරීක්ෂා කිරීම සඳහා වෙනම රූපවාහිනී විනිසුරුවරයෙකු පත් කිරීමට තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා. ඒ අනුව දැනට සිටින 03 වන සහ...
NewsSportsSports Newsදිනේෂ් රන් පදක්කම දිනා ගැනීමේ බලාපොරොත්තුවෙන්Malar FMNovember 5, 2019 by Malar FMNovember 5, 2019096 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මළල කී‍්‍රඩා තරගාවලියට එක්වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයන් කිහිප දෙනෙකු අද (05) දිවයිනෙන් පිටත්ව යනවා. මෙවර කී‍්‍රඩකයින්...